Ipadenne Thaniyama Song Lyrics - ඉපදෙන්නෙ තනියම ගීතයේ පද පෙළ

Ipadenne Thaniyama Song Lyrics - ඉපදෙන්නෙ තනියම ගීතයේ පද පෙළ

Ipadenne Thaniyama Song Lyrics - ඉපදෙන්නෙ තනියම ගීතයේ පද පෙළ
Song Title : Ipadenne Thaniyama (ඉපදෙන්නෙ තනියම)
ගායනය : නෙල්සන් වාස්


ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම
ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම

දූ දරුවො වෙන් වෙලා මවුපියො අඬන තනිකම
මවුපියො නැති අසරණ දරුවන්ගේ තනිකම
සොයුරු පෙම බිඳී තැවි තැවි ඉන්න තනිකම
සිත් බිඳුනු පෙම්වතුන්ට සදා.. උරුම තනිකම

ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම
ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම

නේවාසික රෝගියො අත්දකින තනිකම
සිපිරි ගෙයි ලගින් නොදනී නියම තනිකම
ලෝතුරු සුව අතැර නිවන් පතන තනිකම
ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක.. තමයි තනිකම

ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම
ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ipadenne Thaniyama Song Lyrics - ඉපදෙන්නෙ තනියම ගීතයේ පද පෙළ Ipadenne Thaniyama Song Lyrics - ඉපදෙන්නෙ තනියම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2022 Rating: 5

0 comments:

Post a Comment