Pem Sina Loke Maya Song Lyrics - පෙම් සීන ලෝකේ මායා ගීතයේ පද පෙළ

Pem Sina Loke Maya Song Lyrics - පෙම් සීන ලෝකේ මායා ගීතයේ පද පෙළ
Song Title : Pem Sina Loke Maya (පෙම් සීන ලෝකේ මායා)
ගායනය : මොහිදීන් බෙග් සමග රුක්මණී දේවී
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : චිත්‍රගුප්ත ශ්‍රීවස්තව
සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන
1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.1953 දී තිරගතවූ "Naag Panchami" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගායනා කළ "Bhagwan tere ghar Ka" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පෙම් සීන ලෝකේ මායා
සංසාරයේහි පාවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ

දෙදෙනාගේ ආලය පාන සේමා 
බැබළේවා ලෝකේ.... (ඒ...ඒ...)
සේමා බැබළේවා ලෝකේ
ආකාසේ පොළොවේ හා ජලේ 
මේ ප්‍රීති ගීත පාවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ

සන්ධ්‍යාවේ පරවන මලකී 
මේ ජීවිතේ දඟකාරී
ඇයි ප්‍රේමේ නොතකා ඉන්නේ 
මේ ශේෂ වූ වෙලාවේ
මේ ශේෂ වූ වෙලාවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ

භවයේ සරනා හැම ආත්මෙ දෙදෙනා 
පණ සේ වාසේ වී (ඊ.. ඊ..
දෙදෙනා පණ සේ වාසේ වී
කිසි දා දුක ශෝක නොවෙමින 
ලැබෙවාය ප්‍රීති භාවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ

හින්දි ගීතය

Dulhan bani ek abhagini
Piya ki arthi leke chali
Sati hone chali wo suhagani
Arthi nahi nari
Ka sansar ja raha hai
Bhagwan tere ghar
Ka singar ja raha hai
Bajta tha jivan git
Do sanso ke taro me
Do sanso ke taro me
Tuta hai dukh ka
Tar wo ja raha hai
Bhagwan tere ghar
Ka singar ja raha hai

Jalna tha tab tak tan
Ki jalti rahe chingari
Jalti rahe chingari
Jalna tha tab tak tan
Ki jalti rahe chingari
Jalti rahe chingari
Ujle ko ab jivan
Ka angar ja raha hai
Bhagwan tere ghar
Ka singar ja raha hai
Bhagwan tere ghar
Ka singar ja raha hai

Aise bichhde do sathi
Bhavsagar ki laharo me
Aise bichhde do sathi
Sajni majhdar sajan
Us par ja raha hai
Bhagwan tere ghar
Ka singar ja raha hai
Bhagwan tere ghar
Ka singar ja raha hai.

दुल्हन बनी एक अभागिनी
पिया की अर्थी लेके चली
सटी होने चली वो सुहागनि
अर्थी नहीं नारी
का संसार जा रहा है
भगवन तेरे घर
का सिंगार जा रहा है
बजता था जीवन गीत
दो सांसो के तारो में
दो सांसो के तारो में
टुटा है दुःख का
टार वो जा रहा है
भगवन तेरे घर
का सिंगार जा रहा है

जलना था तब तक तन
की जलती रहे चिंगारी
जलती रहे चिंगारी
जलना था तब तक तन
की जलती रहे चिंगारी
जलती रहे चिंगारी
उजले को अब जीवन
का अंगार जा रहा है
भगवन तेरे घर
का सिंगार जा रहा है
भगवन तेरे घर
का सिंगार जा रहा है

ऐसे बिछड़े दो साथी
भवसागर की लहरों में
ऐसे बिछड़े दो साथी
सजनी मझदार साजन
उस पर जा रहा है
भगवन तेरे घर
का सिंगार जा रहा है
भगवन तेरे घर
का सिंगार जा रहा है.

Song : Bhagwan tere ghar Ka
Singers : Asha Bhosle & Mohammed Rafi
Lyricist : Gopal Singh Nepali
Composer : Chitragupta Shrivastava
Movie : Naag Panchami (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Sina Loke Maya Song Lyrics - පෙම් සීන ලෝකේ මායා ගීතයේ පද පෙළ Pem Sina Loke Maya Song Lyrics - පෙම් සීන ලෝකේ මායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2022 Rating: 5

0 comments:

Post a Comment