Pem Mal Mala Song Lyrics - පෙම් මල් මාලා ගීතයේ පද පෙළ

Pem Mal Mala Song Lyrics - පෙම් මල් මාලා ගීතයේ පද පෙළ
Song Title : Pem Mal Mala (පෙම් මල් මාලා)
ගායනය : මොහිදීන් බෙග් සමග රුක්මණී දේවී
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන
1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.1954 දී තිරගතවූ "Subah Ka Tara" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග තලාත් මෙහෙමුද් ගායනා කළ "Gaya Andhera Hua Ujala" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පෙම් මල් මාලා නෙළා ගොතාලා //
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

වීර ඔබගේ ගෙලේ දමාලා
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

ආලය මෝරා කුසුමේ නෑවී
බෝ කල් වූවා මා මනමාලී
රාජිණී සුවිනීත බාරී
රාජිණී යස මා හැඩකාරී
සොයලා ආවේ මේ මනමාලී
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

පෙම් මල් මාලා නෙළා ගොතාලා
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

ඔබේ රූපේහි ඡායා ඇඳුණීය හර්දේ //
කුසුමා ඔබේමයි මාගේ රජින්දේ //

පියඹා ආවා ප්‍රේම කුරුල්ලා
රත්නපුරේ හී කූඩු තනන්ටා //

මහබඹා යස පාර කියාලා 
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

පෙම් මල් මාලා නෙළා ගොතාලා
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

රිදී කුමාරී අහසෙහි පාවී
කෝමල ශ්‍රීනී පතාවි ආසී
ඔබවේ මාගේ සිරිකත කුසුමා
මා ඔබේමයි නෑ සැක පැතුමා
නැඟේ ප්‍රබෝදේ මෝරා මෝරා 
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

පෙම් මල් මාලා නෙළා ගොතාලා (පෙම් මල් මාලා නෙළා ගොතාලා)
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා (ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා)

හින්දි ගීතය

Gaya andhera hua ujara
Gaya andhera hua ujara
Chamka chamka subah ka tara
Gaya andhera hua ujara
Chamka chamka subah ka tara

Tute dil ka bandha shahara
Chamka chamka subah ka tara
Saans khushi ki tan me aayi
Aramaano ne li angadaai
Jaag uthi ummide saari
Jaag uthi taqadir hamaari

Kahi kisi ne dur pukara
Chamka chamka subah ka tara
Gaya andhera hua ujara
Chamka chamka subah ka tara
Murajhayi kali kya phir se khilegi
Murajhayi kali kya phir se khilegi

Khoyi hui kya raahat milegi
Kahi ye tara tut na jaaye
Subah ka saathi chhut na jaaye
Aankho me rah jaaye nazaraa
Chamka chamka subah ka tara
Gaya andhera hua ujara
Chamka chamka subah ka tara

Gayi udaasi raunak chhaayi
Roshani ab jivan me aayi
Hansi khushi ka chhedo taranaa
Naach uthe man jhume zamana
Samaa suhanaa pyara pyara
Chamka chamka subah ka tara

Gaya andhera hua ujara
Chamka chamka subah ka tara
Gaya andhera hua ujara
Chamka chamka subah ka tara.

गया अँधेरा हुआ उजारा
गया अँधेरा हुआ उजारा
चमका चमका सुबह का तारा
गया अँधेरा हुआ उजारा
चमका चमका सुबह का तारा

टूटे दिल का बँधा शहर
चमका चमका सुबह का तारा
साँस ख़ुशी की तन में आयी
अरमानो ने ली अंगड़ाई
जाग उठी उम्मीदे साड़ी
जाग उठी तकदीर हमारी

कही किसी ने दुर पुकारा
चमका चमका सुबह का तारा
गया अँधेरा हुआ उजारा
चमका चमका सुबह का तारा
मुरझाई कली क्या फिर से खिलेगी
मुरझाई कली क्या फिर से खिलेगी

खोयी हुई क्या राहत मिलेगी
कही ये तारा टूट न जाए
सुबह का साथी छूट न जाए
आँखों में रह जाए नज़ारा
चमका चमका सुबह का तारा
गया अँधेरा हुआ उजारा
चमका चमका सुबह का तारा

गयी उदासी रौनक छायी
रोशनी अब जीवन में आयी
हंसी ख़ुशी का छेड़ो तराना
नाच उठे मन झुमे ज़माना
समा सुहाना प्यारा प्यारा
चमका चमका सुबह का तारा

गया अँधेरा हुआ उजारा
चमका चमका सुबह का तारा
गया अँधेरा हुआ उजारा
चमका चमका सुबह का तारा.

Song : Gaya andhera hua ujara
Singers : Lata Mangeshkar & Talat Mahmood
Lyricist : Noor Lakhnavi
Composer : C. Ramchandra (Ramchandra Narhar Chitalkar) 
Movie : Subah Ka Tara (1954)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Mal Mala Song Lyrics - පෙම් මල් මාලා ගීතයේ පද පෙළ Pem Mal Mala Song Lyrics - පෙම් මල් මාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2022 Rating: 5

0 comments:

Post a Comment