Ginnaki Hada Wage Song Lyrics - ගින්නකී හඳ වාගේ ගීතයේ පද පෙළ

Ginnaki Hada Wage Song Lyrics - ගින්නකී හඳ වාගේ ගීතයේ පද පෙළ
Song Title : Ginnaki Hada Wage (ගින්නකී හඳ වාගේ)
ගායනය : මොහිදීන් බෙග්
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : ගුලාම් මොහොමඩ්
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.1953 දී තිරගතවූ "Dil E Nadan" චිත්‍රපටියට තලාත් මෙහෙමුද් ගායනා කළ "Zindagi Denewale Sun" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ගින්නකී හඳ වාගේ පෙම්
සීලෙ බිඳෙනාවූ මේ පෙම් සොයා
බෝ දෙනා මාරයා හා ගියා //
ගින්නකී හඳ වාගේ පෙම්

පෝසතා ලෝකෙහී සෑම සම්පත් විඳී
දුප්පතා හාමතේ මාවතේහී නිදී (ඊ ඉඊ ඊ...)

මේව දන්නෙත් ඔබයි
ලෝකෙ මැව්වෙත් ඔබයි
දුක් විඳින්නේ මමයි
ඇයි ද මේ ලෝ වෙනස්කම් තියා

ගින්නකී හඳ වාගේ පෙම්
සීලෙ බිඳෙනාවූ මේ පෙම් සොයා
බෝ දෙනා මාරයා හා ගියා
ගින්නකී හඳ වාගේ පෙම්

ජීව යානාව අඳුරේ පදීවී තනී
අසරණවූ ලෝකෙ මා කා හටත් නෑ පෙනී

කාසියේ රැස් බිඳී
ප්‍රේමයේ මල් සිඳී
පාවෙතී සෝ නදී
මේ දුගී ජීවිතේ ගී ගයා
ගින්නකී හඳ වාගේ පෙම්

ගින්නකී හඳ වාගේ පෙම්
සීලෙ බිඳෙනාවූ මේ පෙම් සොයා
බෝ දෙනා මාරයා හා ගියා
ගින්නකී හඳ වාගේ පෙම්

හින්දි ගීතය

Zindagi dene vale sun
Teri duniya se dil bhar gaya
Mai yaha jite ji mar gaya

Raat katati nahi din guzarata nahi
Zakhm aisa diya hai ke bharta nahi
Aankh viraan hai, dil pareshaan hai,
Gam kaa saamaan hai
Jaise jaadu koi kar gaya
Zindagi dene vale sun

Bekhata tune mujh se khushi chhin li
Zinda rakha magar zindagi chhin li
Kar diya dil ka khun, chup kaha tak rahun,
Saaf kyu na kahu
Tu khushi se meri dar gaya
Zindagi dene vale sun.

ज़िन्दगी देने वाले सुन
तेरी दुनिया से दिल भर गया
मई यहाँ जीते जी मर गया

रात कटती नहीं दिन गुज़रता नहीं
ज़ख्म ऐसा दिया है के भरता नहीं
आँख वीरान है
गम का सामान है
जैसे जादू कोई कर गया
ज़िन्दगी देने वाले सुन

बेख़ता तूने मुझ से ख़ुशी छीन ली
ज़िंदा रखा मगर ज़िन्दगी छीन ली
कर दिया दिल का खून
साफ़ क्यों न काहू
तू ख़ुशी से मेरी डर गया
ज़िन्दगी देने वाले सुन.

Song : Zindagi dene vale sun
Singer : Talat Mahmood
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammad
Movie : Dil-E-Nadan (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ginnaki Hada Wage Song Lyrics - ගින්නකී හඳ වාගේ ගීතයේ පද පෙළ Ginnaki Hada Wage Song Lyrics - ගින්නකී හඳ වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2022 Rating: 5

0 comments:

Post a Comment