Pem Loka Rajini Song Lyrics - පෙම් ලෝක රාජිණී ගීතයේ පද පෙළ

Pem Loka Rajini Song Lyrics - පෙම් ලෝක රාජිණී ගීතයේ පද පෙළ
Song Title : Pem Loka Rajini (පෙම් ලෝක රාජිණී)
ගායනය : සුසිල් ප්‍රේමරත්න සහ රුක්මණී දේවි
පද : චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය : මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය : සැඟවුණු පිළිතුර (1951)


පෙම් ලෝක රාජිණී
පුෂ්පා සුරංගනී
හෝ.. ඕ... ඕ...
ප්‍රේම රජානෝ මේ මාගේ
හෝ.. ඕ... ...//

හර්ද විමානේ
ප්‍රේම නිධානේ
ජීවන රස දේ මේ තිර ආලේ
රූප රැජිණී
මා රූප රැජිණී
රූප රජුනි
මා රූප රජුනි
සඳ වාගේ
සඳ වාගේ
හෝ.. සුලලිත කාන්ති ප්‍රභාදේ
හෝ.. ඕ... ඕ...

පෙම් ලෝක රාජිණී
පුෂ්පා සුරංගනී
හෝ.. ඕ... ඕ...
ප්‍රේම රජානෝ මේ මාගේ
හෝ.. ඕ...

යෞවන ආලේ
රන් රස වාගේ
ආනන්දේනී ශ්‍රී සැප දේවී //

රූප රැජිණී
මා රූප රැජිණී
රූප රජුනි
මා රූප රජුනි
සඳ වාගේ
සඳ වාගේ
හෝ.. සුලලිත කාන්ති ප්‍රභාදේ
හෝ.. ඕ... ඕ...

පෙම් ලෝක රාජ ශ්‍රී
දේ මනහාර ශ්‍රී
හෝ.. සුලලිත කාන්ති ප්‍රභාදේ
හෝ.. ඕ... ඕ...
පෙම් ලෝක රාජ ශ්‍රී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Loka Rajini Song Lyrics - පෙම් ලෝක රාජිණී ගීතයේ පද පෙළ Pem Loka Rajini Song Lyrics - පෙම් ලෝක රාජිණී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 17, 2022 Rating: 5

0 comments:

Post a Comment