Nindedi Rathri Yahane Song Lyrics - නින්දේදි රාත්‍රී යහනේ ගීතයේ පද පෙළ

Nindedi Rathri Yahane Song Lyrics - නින්දේදි රාත්‍රී යහනේ ගීතයේ පද පෙළ
Song Title : Nindedi Rathri Yahane (නින්දේදි රාත්‍රී යහනේ)
ගායනය : රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය : පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව : නෞෂාද් අලි
සංගීත අධ්‍යක්ෂණය : බී. එස්. පෙරේරා
1949 දී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.මෙම ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1948 දී භාරතයේ තිරගතවූ "Anokhi Ada" චිත්‍රපටියට, උමා දේවි ගායනා කළ "Dil ko laga ke hum ne" යන ගීයෙනි.


නින්දේදි රාත්‍රී යහනේ
පෙනේ රූප ඡායා
සිහිනේකි මායා //

සෝකෙන් ගැහෙනා හර්දෙ මාගේ 
ප්‍රේම වේගේ
ආ... හා... සෝකෙන් ගැහෙනා හර්දෙ මාගේ 
ප්‍රේම වේගේ

යාවී පැළීලා නාවේ ඇයි අනේ (ඒඒ...  //)
කඳුළු බින්දු ගාණේ
මැවිලා පෙනේවී 
ඒ රූප ඡායා

තනිවීලා මනරම් ප්‍රේමේ සුදු වැල්ලේ
ඒ... දුකිනා හඬනවා ප්‍රේමී
හාආ.. අඅආ...  ඒ දුකිනා හඬනවා ප්‍රේමී
ප්‍රේමේ පිපාසේ 
යාවි ම ප්‍රාණේ 
එන්කෝ පියාඹා

ආලෝකයක් නෑ චන්ද්‍රයාගේ 
තොර වූ අහසේ
ආ... හා.. ආලෝකයක් නෑ චන්ද්‍රයාගේ 
තොර වූ අහසේ
ප්‍රේමේ නැතී ඒ හර්දේ පාළු වේ (ඒඒ... //)
නා මල් පෙතී සේ 
ළා තොල් පිපේවී 
ස‍ඳේ කාන්ති පායා

නින්දේදි රාත්‍රී යහනේ 
පෙනේ රූප ඡායා
සිහිනේකි මායා //

හින්දි ගීතය

Dil ko laga ke hum ne
Kuchh bhi na paaya
Chain ganwaaya
Dil ko laga ke hum ne
Kuchh bhi na paaya
Chain ganwaaya

Gham ka fasaana kya sunaayen
Keh na paayen haan haan
Gham ka fasaana kya sunaayen
Keh na paayen
Yeh bhi na socha haaye
Bhool ke ae ae
Yeh bhi na socha haaye
Bhool ke
Jis bewafa ko
Apna banaaya
Hai woh paraaya
Dil ko laga ke hum ne
Kuchh bhi na paaya
Chain ganwaaya

Aankhon se dil khaaye dhokhe
Chup ro ke
Aankhon se dil khaaye dhokhe
Chup ro ke o o o o
Duniya basi na haaye
Pyaar ki o o o o
Duniya basi na haaye pyaar ki
Baithe bithaaye
Rog lagaaya
Ji ko jalaaya
Dil ko laga ke hum ne
Kuchh bhi na paaya
Chain ganwaaya

De ke sahaara mujh ko jhootha
Tum ne loota haan haan
De ke sahaara mujh ko jhootha
Tum ne loota
Bhooli kahaani haaye chhed di
Bhooli kahani haaye chhed di
Mera fasana yaad na
Aaya hans ke rulaaya
Dil ko laga ke hum ne
Kuchh bhi na paaya
Chain ganwaaya.

दिल को लगा के हम ने
कुछ भी न पाया
चैन गंवाया
दिल को लगा के हम ने
कुछ भी न पाया
चैन गंवाया

ग़म का फ़साना क्या सुनाएँ
कह न पायें हाँ हाँ
ग़म का फ़साना क्या सुनाएँ
कह न पायें
यह भी न सोचा हाय
भूल के ऐ ऐ
यह भी न सोचा हाय
भूल के
जिस बेवफा को
अपना बनाया
है वह पराया
दिल को लगा के हम ने
कुछ भी न पाया
चैन गंवाया

आँखों से दिल खाये धोखे
चुप रो के
आँखों से दिल खाये धोखे
चुप रओ के ओ ओ ओ ओ
दुनिया बसी न हाय
प्यार की ओ ओ ओ ओ
दुनिया बसी न हाय प्यार की
बैठे बिठाए
रोग लगाया
जी को जलाया
दिल को लगा के हम ने
कुछ भी न पाया
चैन गंवाया

दे के सहारे मुझ को झूठा
तुम ने लूटा हाँ हाँ
दे के सहारे मुझ को झूठा
तुम ने लूटा
भूली कहानी हाय छेड़ दी
भूली कहानी हाय छेड़ दी
मेरा फ़साना याद न
आया हंस के रुलाया
दिल को लगा के हम ने
कुछ भी न पाया
चैन गंवाया.

Song : Dil Ko Laga Ke Humne
Singer : Uma Devi Khatri
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Anokhi Ada (1948)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nindedi Rathri Yahane Song Lyrics - නින්දේදි රාත්‍රී යහනේ ගීතයේ පද පෙළ Nindedi Rathri Yahane Song Lyrics - නින්දේදි රාත්‍රී යහනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment