Adara Pana Suda Song Lyrics - ආදර පාන සුදා ගීතයේ පද පෙළ

Adara Pana Suda Song Lyrics - ආදර පාන සුදා ගීතයේ පද පෙළ
Song Title : Adara Pana Suda (ආදර පාන සුදා)
ගායනය : රුක්මණී දේවි
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : සචින් දේව් බර්මන්
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.1954 දී තිරගතවූ "Taxi Driver" චිත්‍රපටියට ලතා මංගෙස්කාර්සහ තලාත් මෙහෙමූද් අවස්ථා දෙකකදී ගායනා කළ "Jayen to Jayen Kahan" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.මේ තනුවටම ගැයූ ගීයක් (කොයිබටදෝ මේ සතා) "සුරඟනී" චිත්‍රපටියේද තිබේ.තනුව උපුටා ගනු ලැබූ ගීය "Taxi Driver" චිත්‍රපටියේ අවස්ථා දෙකකදී ගායනා වේ.


ආදර පාන සුදා
ආදර පාන සුදා
පෙම් ලෝකේ 
මාගෙ රජා
කොයිද ගියේ 
මාව දමා.... (ආ.. ආ.. ආආ..)
ආදර පාන සුදා

යාවි මා ප්‍රාණේ
ප්‍රේම වියෝගේ
කඳුළෙන් තෙමීලා හඬමි දෙවේලේ
යාවි මා ප්‍රාණේ

යාවි මා ප්‍රාණේ
ප්‍රේම වියෝගේ
කඳුළෙන් තෙමීලා හඬමි දෙවේලේ

දිවි මාගේ
නෑ ආශා ..... (ආ.. ආ.. ආආ..)
ආදර පාන සුදා

ආ.. ආ.. ආඅආඅආ..

ඒ වීරයාණෝ
පියාඹා ඇවිත් මා
අවදි කෙරේ වා
ශෝක නිවාලා
ඒ වීරයාණෝ

ඒ වීරයාණෝ
පියාඹා ඇවිත් මා
අවදි කෙරේ වා
ශෝක නිවාලා
ඒ වීරයාණෝ

එන්න වහා
මාව සොයා.... (ආ.. ආ.. ආආ..)
ආදර පාන සුදා
පෙම් ලෝකේ
මාගෙ රජා
කොයිද ගියේ 
මාව දමා.... (ආ.. ආ.. ආආ..)
ආදර පාන සුදා

ලතා මංගෙස්කාර් ගායනා කළ ගීය

jaaye to jaaye kahan
jaaye to jaaye kahan
samjhega kaun yahan
dard bhare dil ki juban
jaaye to jaaye kahan
samjhega kaun yahan
dard bhare dil ki juban
jaaye to jaaye kahan

o jaane waale daaman chhudake
mushkil hain jeena, tujhko bhula ke
o jaane waale
o jaane waale daaman chhudake
mushkil hain jeena, tujhko bhula ke
isse to hain, maut aasan
jaaye to jaaye kahan
samjhega kaun yahan
dard bhare dil ki juban
jaaye to jaaye kahan

seene mein shole, saanso mein aahe
is zindagi se kaise nibhaye
seene mein shole
seene mein shole, saanso mein aahe
is zindagi se kaise nibhaye
har jajba hain veeran
jaaye to jaaye kahan
samjhega kaun yahan
dard bhare dil ki juban
jaaye to jaaye kahan

තලාත් මෙහෙමුද් ගායනා කළ ගීය

Jaaye to jaaye kaha
Jaaye to jaaye kaha
Samajhegaa kaun yaha
Dard bhare dil ki zubaan
Jaaye to jaaye kaha

Maayusiyo ka majamaa hai ji me
Kya rah gaya hai is zindagi me
Maayusiyo ka maayusiyo
Ka majamaa hai ji me
Kya rah gaya hai is zindagi me
Ruh me gam dil me dhuaa
Jaaye to jaaye kaha
Samajhegaa kaun yaha
Dard bhare dil ki zubaan
Jaaye to jaaye kaha

Apna bhi gam hai
Un ka bhi gam hai
Ab dil ke bachaneki
Ummid kam hai
Un ka bhi gam hai
Apna bhi gam hai
Ab dil ke bachaneki
Ummid kam hai
Ek kashti sau tufaan
Jaaye to jaaye kaha
Samajhegaa kaun yaha
Dard bhare dil ki zubaan
Jaaye to jaaye kaha.

जाए तो जाए कहा
जाए तो जाए कहा
समझेगा कौन यहाँ
दर्द भरे दिल की जुबां
जाए तो जाए कहा

मायूसियों का मजमा है जी में
क्या रह गया है इस ज़िन्दगी में
मायूसियों का मायूसियों
का मजमा है जी में
क्या रह गया है इस ज़िन्दगी में
रूह में गम दिल में धुँआ
जाए तो जाए कहा
समझेगा कौन यहाँ
दर्द भरे दिल की जुबां
जाए तो जाए कहा

अपना भी गम है
उन का भी गम है
अब दिल के बचानेकी
उम्मीद कम है
उन का भी गम है
अपना भी गम है
अब दिल के बचानेकी
उम्मीद कम है
एक कश्ती सौ तूफ़ान
जाए तो जाए कहा
समझेगा कौन यहाँ
दर्द भरे दिल की जुबां
जाए तो जाए कहा.

Song : Jaaye to jaaye kaha
Singer : Lata Mangeshkar / Talat Mahmood
Lyricist : Sahir Ludhianvi
Composer : Sachin Dev Burman
Movie : Taxi Driver (1954)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Pana Suda Song Lyrics - ආදර පාන සුදා ගීතයේ පද පෙළ Adara Pana Suda Song Lyrics - ආදර පාන සුදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment