Mata Bombe Dilli Rome Yanna Ona Na Song Lyrics - මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ ගීතයේ පද පෙළ

Mata Bombe Dilli Rome Yanna Ona Na Song Lyrics - මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඔන නෑ ගීතයේ පද පෙළ
Song Title : Mata Bombe Dilli Rome Yanna Ona Na (මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ)
ගායනය : රොඩ්නි වර්ණකුල


මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ

මගෙ කමල දාලා මම කොහෙවත් යන්නෙ නෑ

මගෙ කමල දාලා මම කොහෙවත් යන්නෙ නෑ

මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ


සැඩ හිම කුනාටු හැමූවත්
ගංවතුර දෙගොඩ ගැලුවත්
නැන්දම්මා මොනවා කීවත්
මාමණ්ඩියා මට හිතවත්
සැඩ හිම කුනාටු හැමුවත්
ගංවතුර දෙගොඩ ගැලුවත්
නැන්දම්මා මොනවා කීවත්
මාමණ්ඩියා මට හිතවත්
මගෙ නැන්දම්මා නම් මක බෑ වුනා වේ
මගෙ මාමණ්ඩිය හැමදා බුදු වුනා වේ
මගෙ මාමණ්ඩිය හැමදා බුදු වුනා වේ

මට ඕන දෙයක් වුනා වේ
මම යන්න යනවා ලුනාවේ
මගෙ ආදර පෙම් කථාවේ
අනෙ කමල ඔයා ලතාවේ
මට ඕන දෙයක්වුනාවේ
මම යනවා යන්න ලුනාවේ
මගෙ ආදර පෙම් කථාවේ
අනෙ කමල ඔයා ලතාවේ
ඇගෙ හිස පීරන රතු නයිලොන් පනාවේ
තඩි උකුනො හිටියේ ඇයිදො හත් වලාමේ
තඩි උකුනො හිටියේ ඇයිදෝ හත් වලාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Bombe Dilli Rome Yanna Ona Na Song Lyrics - මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ ගීතයේ පද පෙළ Mata Bombe Dilli Rome Yanna Ona Na Song Lyrics - මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment