Lucy Lucy None Song Lyrics - ලුසී ලුසී නෝනේ ගීතයේ පද පෙළ

Lucy Lucy None Song Lyrics - ලුසී ලුසී නෝනේ ගීතයේ පද පෙළ
Song Title : Lucy Lucy None (ලුසී ලුසී නෝනේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ එච්.ආර්.‍ ජෝතිපාල


ලුසී ලුසී නෝනේ මගේ ලිසී නෝනේ
මොනවද ඕනේ කියා දියල්ලා
ලයි ලයි නෝනේ පොඩී සොමී නෝනේ
මංගල කාලේ ඉබේ ඇව්ල්ලා

ලස්සන ලමිස්සියන් ඒ වගේම ගැටිස්සියන්
දැක්කම මහන්සි යාදෝ
ඇස් දෙක පහන්තිරේ
ආදරේට කාන්ති වේ
හදවත කාන්දමක් දෝ

පපුවට පවන් සළයි
මුළු ගමේම මගුල් ගෙයයි
නෑ කිසි දුකත් දැනෙන්නේ
දෙපළට අමුර්තයයි
ජීවිතේම ස්වර්ගයයි
දැන් අපි විනෝද වන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lucy Lucy None Song Lyrics - ලුසී ලුසී නෝනේ ගීතයේ පද පෙළ Lucy Lucy None Song Lyrics - ලුසී ලුසී නෝනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2022 Rating: 5

0 comments:

Post a Comment