Tajmahalak Karoke Song - ටජ්මහලක් කැරොකේ ගීතය

Video Source - https://www.facebook.com/sinhalakarokesongs/videos/381128149764388/
Tajmahalak Song Lyrics - ටජ්මහලක් ගීතයේ පද පෙළ
Song Title : Tajmahalak (ටජ්මහලක්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සරත් දසනායක


ටජ්මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී //

සිහිකර ඔබ ගැන
බවුන් වඩයි මන
අන්ධය දෙනයන
බිහිරිය දෙසවන //

ටජ්මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී

මගේ උදානය
අමිල නිධානය
ඔබමය ජීවය
මිහිරිය දෙසවන //

ටජ්මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී

තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු
ඔබය මියෙන තුරු

ටජ්මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tajmahalak Karoke Song - ටජ්මහලක් කැරොකේ ගීතය Tajmahalak Karoke Song - ටජ්මහලක් කැරොකේ ගීතය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2022 Rating: 5

0 comments:

Post a Comment