Karumeki Upanne Lowe Song Lyrics - කරුමෙකී උපන්නෙ ලොවේ ගීතයේ පද පෙළ

Karumeki Upanne Lowe Song Lyrics - කරුමෙකී උපන්නෙ ලොවේ ගීතයේ පද පෙළ
Song Title : Karumeki Upanne Lowe (කරුමෙකී උපන්නෙ ලොවේ)
ගායනය : සුජාතා අත්තනායක
පද : ධර්මසිරි ගමගේ
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1978 දී තිරගත වූ "චණ්ඩි ශ්‍යාමා" චිත්‍රපටියේ ගීයකි.ස්වතන්ත්‍ර නිර්මායක්ද අනුකාරක ද යන්න නොදනී.


කරුමෙකී උපන්නෙ ලොවේ
වේදනා රැසයි

කරුමෙකී උපන්නෙ ලොවේ
වේදනා රැසයි
මව් පියන් නැතේ //

අම්ම නැතී දුවකට මේ ජීවිතේ දුකයි
හිඳ පලක් නැතේ //

මාගෙ මවයි පියයි නොමැත
දෑස නැතිව වාගෙ නේ
චංචල වෙයි සිත ද සැලෙයි
මව් ගෙ තුරුළ නෑ අනේ
ලෝකෙම මුළු පාළු අඳුරු ආකරයෙකි දෙයියනේ

තනිවුණා අනාත වුණා
ජීවිතේ දුකයි මව් පි‍‍යන් නැතේ
මව් පි‍‍යන් නැතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karumeki Upanne Lowe Song Lyrics - කරුමෙකී උපන්නෙ ලොවේ ගීතයේ පද පෙළ Karumeki Upanne Lowe Song Lyrics - කරුමෙකී උපන්නෙ ලොවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 12, 2022 Rating: 5

0 comments:

Post a Comment