Hada Adara Preme Mandire Song Lyrics - හද ආදර ප්‍රේමේ මන්දීරේ ගීතයේ පද පෙළ

Hada Adara Preme Mandire Song Lyrics - හද ආදර ප්‍රේමේ මන්දීරේ ගීතයේ පද පෙළ
Song Title : Hada Adara Preme Mandire (හද ආදර ප්‍රේමේ මන්දීරේ)
ගායනය : රුක්මණී දේවි සමග අරුණ ශාන්තී
ගීත ප්‍රබන්ධය : පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව : ගුලාම් මොහොමඩ්
සංගීත අධ්‍යක්ෂණය : බී.එස්. පෙරේරා
1949 දී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.1948 දී භාරතයේ තිරගතවූ "Pugree" චිත්‍රපටියට මුකේෂ් සමග සිතාරා කාන්පූරි ගැයූ "Ek teer chalaane waale ne" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හද ආදර ප්‍රේමේ මන්දීරේ //
මගෙ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා හෝ
මගෙ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා

මගෙ ප්‍රේමේ මෝරණ දිනයේ //
මගෙ හර්දේ සිංහාසනයේ //

දිනුවේ සුරතල් මා ආලේ මේ
මගෙ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා හෝ
මගෙ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා

පෙර ජීවිත පූජා කෙරුවේ මේ //
ගරු ප්‍රේමෙ නිසා මේ ප්‍රේමෙ නිසා හෝ
ගරු ප්‍රේමෙ නිසා මේ ප්‍රේමෙ නිසා

සිරි විෂ්ණු දෙවිඳු කර ආලේ
කිරි මුහුද කලම්බන කාලේ //
නැගුණා සිරි දේවී මාගේ මේ
ගරු ප්‍රේමෙ නිසා මේ ප්‍රේමෙ නිසා හෝ
ගරු ප්‍රේමෙ නිසා මේ ප්‍රේමෙ නිසා

ආලයෙ ගිලුණා අන්ධයෙකී
ලොව පණ්ඩිතයන් වදනයකී //
අද එය නොතකා කළ ආලේ මේ
මගෙ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා හෝ
මගෙ ප්‍රේම රජා ඔබ ප්‍රේම රජා

පතුලක් නොපෙනේ තිර ප්‍රේමේ
එනිසාමයි අන්ධයි කීවේ //
බැඳුනේ එකටා අප හර්දේ මේ
සොඳ ප්‍රේමෙ නිසා මේ ප්‍රේමෙ නිසා හෝ
සොඳ ප්‍රේමෙ නිසා මේ ප්‍රේමෙ නිසා

අජරාමර ප්‍රේමේ ආලෝකේ
පෙම් ගීත ගයා යමු ගීත ගයා හෝ
පෙම් ගීත ගයා යමු ගීත ගයා

හින්දි ගීතය

Ek teer chalaane waale ne
Ek teer chalaane waale ne
Dil loot liyaa haay loot liyaa ho
Dil loot liyaa haay loot liyaa

Ek hook uthhi hai man mein
Ek dard basaa jeevan mein
Ek dard basaa jeevan mein
Aankhon mein samaane waale ne
Aankhon mein samaane waale ne
Dil loot liyaa haay loot liyaa ho
Dil loot liyaa haay loot liyaa

Ek geet sunaane waale ne
Ek geet sunaane waale ne
Dil loot liyaa haay loot liyaa ho
Dil loot liyaa haay loot liyaa

Sharmaa ke nazar jab daalee
Ek waar gayaa na khaalee
Ek waar gayaa na khaalee
Lalchaa ke lubhaane waale ne
Lalchaa ke lubhaane waale ne
Dil loot liyaa haay loot liyaa ho
Dil loot liyaa haay loot liyaa

Aankhon ko banaa kar bhedi
Chupke se mohabbat de di
Chupke se mohabbat de di
Is ghar ko basaane waale ne
Is ghar ko basaane waale ne
Dil loot liyaa haay loot liyaa ho
Dil loot liyaa haay loot liyaa

Wo humse agar poochhenge
Hum unse yahin kah denge
Hum unse yahin kah denge
Ek dil ko churaane waale ne
Ek dil ko churaane waale ne
Dil loot liyaa haay loot liyaa ho
Dil loot liyaa haay loot liyaa
Ek teer chalaane waale ne
Ek geet sunaane waale ne
Dil loot liyaa haay loot liyaa ho
Dil loot liyaa haay loot liyaa.

एक तीर चलाने वाले ने
एक तीर चलाने वाले ने
दिल लूट लिया है लूट लिया हो
दिल लूट लिया है लूट लिया

एक हूक उठी है मन में
एक दर्द बसा जीवन में
एक दर्द बसा जीवन में
आँखों में समाने वाले ने
आँखों में समाने वाले ने
दिल लूट लिया है लूट लिया हो
दिल लूट लिया है लूट लिया

एक गीत सुनाने वाले ने
एक गीत सुनाने वाले ने
दिल लूट लिया है लूट लिया हो
दिल लूट लिया है लूट लिया

शर्मा के नज़र जब डाली
एक वार गया न खाली
एक वार गया न खाली
ललचा के लुभाने वाले ने
ललचा के लुभाने वाले ने
दिल लूट लिया है लूट लिया हो
दिल लूट लिया है लूट लिया

आँखों को बना कर भेदी
चुपके से मोहब्बत दे दी
चुपके से मोहब्बत दे दी
इस घर को बसाने वाले ने
इस घर को बसाने वाले ने
दिल लूट लिया है लूट लिया हो
दिल लूट लिया है लूट लिया

वो हमसे अगर पूछेंगे
हम उनसे यहीं कह देंगे
हम उनसे यहीं कह देंगे
एक दिल को चुराने वाले ने
एक दिल को चुराने वाले ने
दिल लूट लिया है लूट लिया हो
दिल लूट लिया है लूट लिया
एक तीर चलाने वाले ने
एक गीत सुनाने वाले ने
दिल लूट लिया है लूट लिया हो
दिल लूट लिया है लूट लिया.

Song : Ek teer chalaane waale ne
Singers : Sitaara Kanpuri & Mukesh (Mukesh Chand Mathur)
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammad
Movie : Pugree (1948)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Adara Preme Mandire Song Lyrics - හද ආදර ප්‍රේමේ මන්දීරේ ගීතයේ පද පෙළ Hada Adara Preme Mandire Song Lyrics - හද ආදර ප්‍රේමේ මන්දීරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2022 Rating: 5

0 comments:

Post a Comment