Githayak Una Obath Song Lyrics - ගීතයක් උනා ඔබත් ගීතයේ පද පෙළ

Githayak Una Obath Song Lyrics - ගීතයක් උනා ඔබත් ගීතයේ පද පෙළ
Song Title : Githayak Una Obath (ගීතයක් උනා ඔබත්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය : ඩී.ඩී.  ගුණසේන සහ මහින්ද පැස්කුවල්


ගීතයක් උනා ඔබත් වේදනා මැවූ
මේ රැයයි ආදරේ තරු පහන් නිවූ //

යා වුණත් ප්‍රේමයේ රසින්
ජීවිතේ ප්‍රාර්ථනා දොරින් //
ඒ පැතුම් සිඳී බිඳී ගොසින්
ඔබ මලක්, මම විලක්, නොවේ ළඳේ මෙදා

ගීතයක් උනා ඔබත් වේදනා මැවූ
මේ රැයයි ආදරේ තරු පහන් නිවූ

පාළුවෙන් මා තවා දුකින්
පා වෙලා මා නෙතේ ඉමෙන් //
ආදරේ පියාසරා ගිහින්
ඔබ සඳක්, මම රැයක්, නොවේ ළඳේ මෙදා

ගීතයක් උනා ඔබත් වේදනා මැවූ
මේ රැයයි ආදරේ තරු පහන් නිවූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Githayak Una Obath Song Lyrics - ගීතයක් උනා ඔබත් ගීතයේ පද පෙළ Githayak Una Obath Song Lyrics - ගීතයක් උනා ඔබත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2022 Rating: 5

0 comments:

Post a Comment