Deepawali Raa Song Lyrics - දීපාවලී රෑ ගීතයේ පද පෙළ

Deepawali Raa Song Lyrics - දීපාවලී රෑ ගීතයේ පද පෙළ

Deepawali Raa Song Lyrics - දීපාවලී රෑ ගීතයේ පද පෙළ
Song Title : Deepawali Raa (දීපාවලී රෑ)
Singing : Dharshan Thavaraja ft. Ayashma
Directed by : Evan Rajamanthri
Production House : Urban Films
Choreography : Achintha Kalana
DOP : Suyama Hewagama
MUA : Malinda Mudalige
Colorist : Yashoda Danupama
Art Director : Prasanna Kumara
Production Manager : Buddhi Sanjaya
Costume Designer : Kasun Fonseka


දීප දීප දැල්වෙන මේ
දීපාවලි රාත්‍රියේ
හිතේ එලිය දෙන දීපයෙන්
ඔබ පමණයි චාරු දේවියේ

පෝය හදේ එළිය වගේ
ඔබ හිනැහෙන ආල හිතේ
රැයෙන් රැයට
හොර රහසෙන්
ඔබ ආ හැටි හීන දිගේ

කිරි වෙහෙරට මල් පුදලා
ඔබ එන විට සුදු ඇදලා
ඝණ දෙවියන් ලගදි තමයි
ආල හිතේ මල් පිපුනේ

මැණික් ගගේ රැලි කලතා
එන මුතු කැට කතා කලා
හද පසෙකින් ඔබට තමයි
කොයි දෙවිදුත් සෙත් පැතුවේ

සුභාශිතේ කවි කියවා
මං පදනුත් විමසන දා
ඒ කවි කන් තුලම තමයි
ජීවිතයේ මග තිබුනේ

තිරුකුමරා පද පහදා
දිවි මග ඔබ හෙලි කල දා
ඒ අරුතෙහි ඔබම තමයි
ප්‍රේමය මට මුන ගැහුනේ

දීප දීප දැල්වෙන මේ
දීපාවලි රාත්‍රියේ
හිතේ එලිය දෙන දීපයෙන්
ඔබ පමණයි චාරු දේවියේ

පෝය හදේ එළිය වගේ
ඔබ හිනැහෙන ආල හිතේ
රැයෙන් රැයට
හොර රහසෙන්
ඔබ ආ හැටි හීන දිගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Deepawali Raa Song Lyrics - දීපාවලී රෑ ගීතයේ පද පෙළ Deepawali Raa Song Lyrics - දීපාවලී රෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2022 Rating: 5

0 comments:

Post a Comment