Mage Putha Raja Kiya Song Lyrics - මගේ පුතා රජා කියා ගීතයේ පද පෙළ

Mage Putha Raja Kiya Song Lyrics - මගේ පුතා රජා කියා ගීතයේ පද පෙළ

Mage Putha Raja Kiya Song Lyrics - මගේ පුතා රජා කියා ගීතයේ පද පෙළ
Song Title : Mage Putha Raja Kiya (මගේ පුතා රජා කියා)
ගායනය : නෙල්සන් වාස්


මගේ පුතා රජා කියා ඔබේ කර උඩ තියා
යන යන තැන අරන් ගියා මගේ සිහසුන දරා
ඔබේ කර උඩ මම ගිය තැන් පසු කරමින් මෙදා
යලි නොඑනා ගමන ගියා මගේ කර උඩ ඔයා

තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ

සැප සම්පත් වලින් මාව පුරවලා
ඔබේ කිරුල මට දීලා ඔබ ගියා
ඔබ නැති ලොව මට රජකම
මොටද කියා සිතෙනා විට
දරන්ඩ බැරි හිතේ දුකට කෑගහලා ඇඬුනා

තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ

ළඟින් ඉද්දි ඔබේ අගය දැනුනේ නෑ
ඔබේ ඔවදන් පිළිපදින්න හිතුනේ නෑ
ඔබ කළ කී දේවල් වල අගය හිතට දැනෙනා විට
දරන්න බැරි හිතේ දුකට කෑගහලා ඇඬුනා

තාත්තේ ඔබට ඇහෙනවාද පුතාගේ හඬ තාත්තේ
තාත්තේ පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්ඩ තාත්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Putha Raja Kiya Song Lyrics - මගේ පුතා රජා කියා ගීතයේ පද පෙළ Mage Putha Raja Kiya Song Lyrics - මගේ පුතා රජා කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2022 Rating: 5

0 comments:

Post a Comment