Ugaththu Wiyaththu Song Lyrics - උගත්තූ වියත්තූ ගීතයේ පද පෙළ

Ugaththu Wiyaththu Song Lyrics - උගත්තූ වියත්තූ ගීතයේ පද පෙළ
Song Title : Ugaththu Wiyaththu (උගත්තූ වියත්තූ)
ගායනය : ලතා වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)
1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.


ටර රාරී රපම් පම්
ටර රාරී රපම් පම්
ටර රාරී රපම් පම්
ටර රාරී රපම් පම්
ලල ලල්ල ලල්ල ලල්ල ලල්ල ලල්ලලා

උගත්තූ
වියත්තූ
ලොවේ පැසසුම් ලබයි //

සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා //

සුවඳ ජලේ
වැද සිසිලේ
සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා
සුවඳ ජලේ
වැද සිසිලේ
හෝ පිපේ මා හද පියුමන්

උගත්තූ
වියත්තූ
ලොවේ පැසසුම් ලබයි //

ගන්ට බෑ සොරා
යන්නෙ නෑ හැරා මේ //

මා ඉටු මිතුර ගුණ ධාරා
වේ උදාරා

සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා //

සුවඳ ජලේ
වැද සිසිලේ
සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා
සුවඳ ජලේ
වැද සිසිලේ
හෝ පිපේ මා හද පියුමන්

උගත්තූ
වියත්තූ
ලොවේ පැසසුම් ලබයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ugaththu Wiyaththu Song Lyrics - උගත්තූ වියත්තූ ගීතයේ පද පෙළ Ugaththu Wiyaththu Song Lyrics - උගත්තූ වියත්තූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2022 Rating: 5

0 comments:

Post a Comment