Premaye Chandraya Song Lyrics - ප්‍රේමයේ චන්ද්‍රයා ගීතයේ පද පෙළ

Premaye Chandraya Song Lyrics - ප්‍රේමයේ චන්ද්‍රයා ගීතයේ පද පෙළ
Song Title : Premaye Chandraya (ප්‍රේමයේ චන්ද්‍රයා)
ගායනය : ලතා වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.


ප්‍රේමයේ චන්ද්‍රයා යයි බැසා
මා හදා සෝකයේ අඳුරෙහී ලා හෙළා //

ගස් ගල් පවා කිපී නැගී
අඟනෝ හෙළයි ප්‍රපාතෙහී //

ඉතිරින්ට ප්‍රේම දී පොවා
සෝකේ දේ සෝබාදමා
ඉතිරින්ට ප්‍රේම දී පොවා
සෝබාදහම් රාක්ෂයා
ඇයි මෙසේ සෑදුවේ
ප්‍රේමයේ සෝ සමේ

ප්‍රේමයේ චන්ද්‍රයා යයි බැසා
මා හදා සෝකයේ අඳුරෙහී ලා හෙළා

ලලනා සුසුම් සැරේ වැදී
මුහුදේ රළා වැරෙන් බිඳේ
සුළඟේ සුළී සැදී නැගී
කලතයි ලෝ ඇතී සැමා
කුමරී ළඳුන්ට මේ ලොවේ
සෝබාදහම් රාක්ෂයා
ඇයි මෙසේ සෑදුවේ
ප්‍රේමයේ සෝ සමේ

ප්‍රේමයේ චන්ද්‍රයා යයි බැසා
මා හදා සෝකයේ අඳුරෙහී ලා හෙළා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaye Chandraya Song Lyrics - ප්‍රේමයේ චන්ද්‍රයා ගීතයේ පද පෙළ Premaye Chandraya Song Lyrics - ප්‍රේමයේ චන්ද්‍රයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2022 Rating: 5

0 comments:

Post a Comment