Suwanda Rosa Mal Nela Song Lyrics - සුවඳ රෝස මල් නෙලා ගීතයේ පද පෙළ

Suwanda Rosa Mal Nela Song Lyrics - සුවඳ රෝස මල් නෙලා ගීතයේ පද පෙළ
Song Title : Suwanda Rosa Mal Nela (සුවඳ රෝස මල් නෙලා)
ගායනය : සුනිල් සාන්ත
සංගීතය : සුනිල් සාන්ත
ගී පද : හියුබත් දිසානායක


සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ

එන්න සුදෝ එන්න අනේ
එන්න මා වෙතේ
එන්න මගේ සුරත ගන්න
පෙම් දමින් වෙලා
පෙමෙහි මිහිර විඳ අපි
දිවිය ගෙවමුදෝ
එලොවැ මෙලොවැ සියළු සැපට
ඔබමැ කරුණු වේ

සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ

ගිරා හඬත් කොහෝ හඬත්
කෝකිල නාදේ
සමග රැගෙන මැවුණු රිදී
හඬක් මෙන් අගේ
සොඳුර නුඹගෙ කට හඬේ
ලලිත සුමිහිරී
එන්න අනේ මා නලවා
යන්න පියබඳේ

සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwanda Rosa Mal Nela Song Lyrics - සුවඳ රෝස මල් නෙලා ගීතයේ පද පෙළ Suwanda Rosa Mal Nela Song Lyrics - සුවඳ රෝස මල් නෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2022 Rating: 5

0 comments:

Post a Comment