Suranganawi Mage Song Lyrics - සුරඟනාවි මාගේ ගීතයේ පද පෙළ

Suranganawi Mage Song Lyrics - සුරඟනාවි මාගේ ගීතයේ පද පෙළ
Song Title : Suranganawi Mage (සුරඟනාවි මාගේ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සහ ධර්මදාස වල්පොල
පද : ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීතය : ටී. ආර්. පාපා
1955 දී .තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.හින්දි ගී තනුවකි.


සුරඟනාවි මාගේ
ඔබ නොම වේය හීන කුලයේ
ගයමු ගීත සොඳුරේ
පීනා නාමු ප්‍රේම සයුරේ

ප්‍රේම රූප රාජා
ආලේ දිනුව මාගෙ හර්දේ
ගයමු ප්‍රේම ගීතේ
පීනා නාමු ප්‍රේම සයුරේ

ඔබයි පෙම් ප්‍රදීපේ දැල්වෙන මා හද මන්දීරේ
ප්‍රදීපේ මා හද මන්දීරේ

ඔඔ ඔඔ ඔඔඕ.. ඔඕ.. ඕ.. ඕ.. ඕ..

ඔබයි පෙම් ප්‍රදීපේ දැල්වෙන මා හද මන්දීරේ
ප්‍රදීපේ මා හද මන්දීරේ

ඔඔ ඔඔ ඔඔඕ.. ඔඕ.. ඕ.. ඕ.. ඕ..

පිපේ පෙම් කුසුම් විලේ
සැලී පෙම් තලේ
දිනූ මා‍ගෙ ආදරේ
ඔබයි ප්‍රේම රාජයා
මගේ රාජයා

සුරඟනාවි මාගේ
ඔබ නොම වේය හීන කුලයේ
ගයමු ගීත සොඳුරේ
පීනා නාමු ප්‍රේම සයුරේ

හෝ... ඔඔ ඔඔ හෝ... ඔඔ ඔඔ හෝ... ඔඔ ඔඔ ඕ
හා අඅඅඅ ආ.. හඅඅ ආආ ආ ආ ලා..ලලා..

දුගී මා රොඩී කුලේ
ප්‍රියේ ඉන් ඔබේ ආදරේ
ධනේ හා බලේ නිසා
නැසී දේ හදේ වේදනා

ඔබේ රූ දෙපා මුලේ
ධනේ හා බලේ
පලා යාවි මා හදේ
මවා පෙම් රසේ
මවා පෙම් රසේ

සුරඟනාවි මාගේ
ඔබ නොම වේය හීන කුලයේ (ඕ..... )
ගයමු ගීත සොඳුරේ (ඕ..... )
පීනා නාමු ප්‍රේම සයුරේ (ඕ..... )

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suranganawi Mage Song Lyrics - සුරඟනාවි මාගේ ගීතයේ පද පෙළ Suranganawi Mage Song Lyrics - සුරඟනාවි මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2022 Rating: 5

0 comments:

Post a Comment