Sinhala Awurudde Mangala Gi Sadde Song Lyrics - සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ ගීතයේ පද පෙළ

Sinhala Awurudde Mangala Gi Sadde Song Lyrics - සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ ගීතයේ පද පෙළ
Song Title : Sinhala Awurudde Mangala Gi Sadde (සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ)
ගායනය : සුනිල් සාන්ත
පද : සේන ජයන්ත වීරසේකර
තනුව : සුනිල් සාන්ත


සිංහල අවුරුද්දේ
මංගල ගී සද්දේ
සිංහල අවුරුද්දේ
ඔන්චිලි හැම පැද්දේ

පන්දු කෙළින්නෝ කල්ලි ගහන්නෝ
තට්ටු පනින්නෝ වලකජු ලන්නෝ
රබන් ගහන්නෝ එළුවන් ගන්නෝ

ඇතැම්මු ඔන්චිලි පැද පැද වාරම් කියතෙයි
ඇතැම්මු පැරදුණු උන්හට ජල්ලි ද දමතෙයි
ඇතැම්මු කෙළි කියුම් බලා සතුටින් සිටිතෙයි
ඇතැම්මු කා බී සැතපී විඩා සිඳුවතෙයි

මා පිය දූ දරු නෑ මිතුරන්
එක්වී පෑහී ලෙස රස රන් //
සමගි බලේ ඇති අගය අරන්
පෙන්වනවා අපහට ද තොරන්

සිංහල අවුරුද්දේ
මංගල ගී සද්දේ
සිංහල අවුරුද්දේ
ඔන්චිලි හැම පැද්දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala Awurudde Mangala Gi Sadde Song Lyrics - සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ ගීතයේ පද පෙළ Sinhala Awurudde Mangala Gi Sadde Song Lyrics - සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2022 Rating: 5

0 comments:

Post a Comment