Sangithaye Siribara Rasaye Song Lyrics - සංගීතයේ සිරිබර රසයේ ගීතයේ පද පෙළ

Sangithaye Siribara Rasaye Song Lyrics - සංගීතයේ සිරිබර රසයේ ගීතයේ පද පෙළ
Song Title : Sangithaye Siribara Rasaye (සංගීතයේ සිරිබර රසයේ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය :  : ආර්. මුත්තුසාමි
 තනුව : ?
1956 දී තිරගත වූ රම්‍යලතා චිත්‍රපටියෙන්


සංගීතයේ සිරිබර රසයේ
අනුරාග ගීතෙ මේ ගයා ප්‍රීතියේ නටමි තබලා පාදේ
කිංකිණි නාදේ
තාලෙට මිහිරී
සුර මෝහිනී ලෙසේ මෝහිනී ඔබේ හර්දෙ මත් කරන්නේ
සංගීතයේ

මල්සරා ද මේ ඉන්නේ
රති ප්‍රියාව නොබලන්නේ
කලකිරී ප්‍රේමයේ තැවී හර්දයේ නැතේ මිහිර සංසාරේ //
සංගීතයේ

අම සැපේ මඟුල් ලෝකයේ
නොම විඳා තරුණ කාලේ
අප මහලු වූ කලේ නිෂ්ඵලයි මෙ ජීවේ //

ඇයි තවත් මෙ පරමාදේ
එනු වහම මා වෙතේ සදා ප්‍රේමෙ නැළවෙන්ට මාගෙ උකුළේ

සංගීතයේ සිරිබර රසයේ
අනුරාග ගීතෙ මේ ගයා ප්‍රීතියේ නටමි තබලා පාදේ
කිංකිණි නාදේ
තාලෙට මිහිරී
සුර මෝහිනී ලෙසේ මෝහිනී ඔබේ හර්දෙ මත් කරන්නේ
සංගීතයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sangithaye Siribara Rasaye Song Lyrics - සංගීතයේ සිරිබර රසයේ ගීතයේ පද පෙළ Sangithaye Siribara Rasaye Song Lyrics - සංගීතයේ සිරිබර රසයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment