Maya Pem Lowa Song Lyrics - මායා පෙම් ලොව ගීතයේ පද පෙළ

Maya Pem Lowa Song Lyrics - මායා පෙම් ලොව ගීතයේ පද පෙළ
Song Title : Maya Pem Lowa (මායා පෙම් ලොව)
ගායනය : ලතා වල්පොල
පද රචනය : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය : ආර්. මුත්තුසාමි
තනුව : ?
1956 දී තිරගත වූ රම්‍යලතා චිත්‍රපටියෙන්


පෙම් යාත්‍රාව තනා පෙම් මූදේ පා කෙරූ මොහොතේ
රුවල කැඩී ගිලුණා ගැඹුරේහී

මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී සෝකේ
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී

දිළිඳූ මාගෙ හර්දේ
ඇයි මේ ප්‍රේමෙ මැව්වේ //

මෝරා බාල කාලේ //
වැඩුණා ස්ථීර ආලේ
වැනසීලා ගියෙ අහෝ මා
දුගි වීලා ඉපදිලා

මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී

ඔබගේ ප්‍රේම යහනේ
සැමදා ඉන්න සිතුවේ //

නැග ආල වේගේ //
තවමත් හර්දෙ ඇතිවේ
සැනසී මා ඉන්නෙ කොහොමා
අන් හිමිගේ තුරුලේහී

මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී සෝකේ
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maya Pem Lowa Song Lyrics - මායා පෙම් ලොව ගීතයේ පද පෙළ Maya Pem Lowa Song Lyrics - මායා පෙම් ලොව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment