Sandewe Gan Ime Song Lyrics - සැන්දෑවේ ගං ඉමේ ගීතයේ පද පෙළ

Sandewe Gan Ime Song Lyrics - සැන්දෑවේ ගං ඉමේ ගීතයේ පද පෙළ
Song Title : Sandewe Gan Ime (සැන්දෑවේ ගං ඉමේ)
ගායනය : මර්වින් පෙරේරා
තනුව : සරත් දසනායක
පද : උපාලි ධනවලවිතාන


සැන්දෑවේ ගං ඉමේ
මේ යාමේ පාළුවේ
ඉවුරේ දෙගොඩ තලා
ශෝක නදී පාවී
ඈ නාමෙන් ඇදී ගියාවේ
වේදනා මාරුතේ
වේදනා මාරුතේ

රණ්ඩු වෙවී උන් සමේ
හද ආලේ හොරෙන් කියාලා
ඔන්චිල්ලේ දෙන්නා
ගෙයි මිදුලේ උන්නා
මල්වාරම් ගී ගැයු දා
කෝ එදා ආදරේ
කෝ එදා ආදරේ

සැන්දෑවේ ගං ඉමේ
මේ යාමේ පාළුවේ
ඉවුරේ දෙගොඩ තලා
ශෝක නදී පාවී
ඈ නාමෙන් ඇදී ගියාවේ
වේදනා මාරුතේ
වේදනා මාරුතේ

රංචු ගැසී ළඳු කොනේ
ළිප මොලවා වළං තියාලා
සෙල්ලම් බත් ඉව්වා
සෙල්ලම් ගෙයි දෙන්නා
රන් මාලා ගෙල දාලා
ඈ ගියා වෙන්වෙලා
ඈ ගියා වෙන්වෙලා

සැන්දෑවේ ගං ඉමේ
මේ යාමේ පාළුවේ
ඉවුරේ දෙගොඩ තලා
ශෝක නදී පාවී
ඈ නාමෙන් ඇදී ගියාවේ
වේදනා මාරුතේ
වේදනා මාරුතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandewe Gan Ime Song Lyrics - සැන්දෑවේ ගං ඉමේ ගීතයේ පද පෙළ Sandewe Gan Ime Song Lyrics - සැන්දෑවේ ගං ඉමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2022 Rating: 5

0 comments:

Post a Comment