Eka Mohothak Song Lyrics - එක මොහොතක් ගීතයේ පද පෙළ

Eka Mohothak Song Lyrics - එක මොහොතක් ගීතයේ පද පෙළ

Eka Mohothak Song Lyrics - එක මොහොතක් ගීතයේ පද පෙළ
Song Title : Eka Mohothak (එක මොහොතක්)
ගායනය : මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ (දළුගම)
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් //

කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි //
මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි //
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් //

පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා//
මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා//
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Mohothak Song Lyrics - එක මොහොතක් ගීතයේ පද පෙළ Eka Mohothak Song Lyrics - එක මොහොතක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2022 Rating: 5

0 comments:

Post a Comment