Sandata Muwa Wi Thani Wenna Epa Song Lyrics - සඳට මුවා වී තනිවෙන්න එපා ගීතයේ පද පෙළ

Sandata Muwa Wi Thani Wenna Epa Song Lyrics - සඳට මුවා වී තනිවෙන්න එපා ගීතයේ පද පෙළ
Song Title : Sandata Muwa Wi Thani Wenna Epa (සඳට මුවා වී තනිවෙන්න එපා)
ගායනය : ලලිත් පොන්නනම්පෙරුම
තනුව : ජයන්ත ගමගේ
ගී පද : ජයන්ත ගමගේ


සඳට මුවා වී තනිවෙන්න එපා
හිරැට මුවා වී සැඟවෙන්න එපා
කඳුළුවලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා

ඔබව පැතුවෙ මා එක හිතින් බිය නොවී
කිමද අද මෙසේ ඔබ බොහෝ දුරක වී //

සඳට මුවා වී තනිවෙන්න එපා
හිරැට මුවා වී සැඟවෙන්න එපා
කඳුළුවලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා

පැතුම් මල් පිපී මද පවනෙ සැලෙන්නේ
එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ //

සඳට මුවා වී තනිවෙන්න එපා
හිරැට මුවා වී සැඟවෙන්න එපා
කඳුළුවලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා

ලොවට බියෙන් මා හැර යන්න එපා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandata Muwa Wi Thani Wenna Epa Song Lyrics - සඳට මුවා වී තනිවෙන්න එපා ගීතයේ පද පෙළ Sandata Muwa Wi Thani Wenna Epa Song Lyrics - සඳට මුවා වී තනිවෙන්න එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2022 Rating: 5

0 comments:

Post a Comment