Boruwak Kala Kiya Song Lyrics - බොරුවක් කළා කියා ගීතයේ පද පෙළ

Boruwak Kala Kiya Song Lyrics - බොරුවක් කළා කියා ගීතයේ පද පෙළ
Song Title : Boruwak Kala Kiya (බොරුවක් කළා කියා)
ගායනය : ලහිරු චමිත් ජයකොඩි
තනුව : ලහිරු චමිත් ජයකොඩි
ගී පද : ලහිරු චමිත් ජයකොඩි
සංගීතය : දිලාන් ප්‍රියංකර


බොරුවක් කළා කියා අමනාප නෑ සදා
හැරදාල දුර ගියා සිව් වසක පෙම අතැර දා
ඔබ මාව තනි කර දමා

දුරක ඇදිලා ගියා සිත රවටලා
මතක නැතිදෝ ඔයාට මා මැව් සිනා //
පෙරදාක ඔබෙ වෙන්නට පතලා
හැමදාම දුක් ගින්දර වින්දා
මතු දාක ඔබෙ වෙන්නට පතලා
යනව හැරදා
යනව හැරදා

කඳුළු පිරිලා දෑස තුල සිත ගොළු වෙලා
එදා ඔබ දුන්නු පැතුමන් එයි ලියලලා //
පෙර දිනක සිටියා ඔබ හා මා
අද තනිව ඉන්නේ කෙලෙසින් මා
ගිය තැනක සතුටින් ඉන්න කියා...
යනව හැරදා
යනව හැරදා

බොරුවක් කළා කියා අමනාප නෑ සදා
හැරදාල දුර ගියා සිව් වසක පෙම අතැර දා
ඔබ මාව තනි කර දමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Boruwak Kala Kiya Song Lyrics - බොරුවක් කළා කියා ගීතයේ පද පෙළ Boruwak Kala Kiya Song Lyrics - බොරුවක් කළා කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2022 Rating: 5

0 comments:

Post a Comment