Raththaran Prarthana Song Lyrics - රත්තරන් ප්‍රාර්ථනා ගීතයේ පද පෙළ

Raththaran Prarthana Song Lyrics - රත්තරන් ප්‍රාර්ථනා ගීතයේ පද පෙළ
Song Title : Raththaran Prarthana (රත්තරන් ප්‍රාර්ථනා)
ගායනය : රෝයි පීරිස්
සංගීතය :  : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා
ආයේ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා

ගංගා තලාවේ වැතිරී හිඳන්
ළංවී මගේ කනට රහසින් කියා
ගංගා තලාවේ වැතිරී හිඳන්
ළංවී මගේ කනට රහසින් කියා
ඒ පෙම් කතාවන් සුළඟේ පාවී
රහසක් අපේ ආදරේ

රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා
ආයේ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා

සැඟවී හිඳින්නම් එන මං බලා
තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්
සැඟවී හිඳින්නම් එන මං බලා
තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්
දෙගුරුන් නිසානම් අප වෙන් උනේ
අහිතක් නොවේ මා සිතේ

රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා
ආයේ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raththaran Prarthana Song Lyrics - රත්තරන් ප්‍රාර්ථනා ගීතයේ පද පෙළ Raththaran Prarthana Song Lyrics - රත්තරන් ප්‍රාර්ථනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2022 Rating: 5

0 comments:

Post a Comment