Hada Sagare Song Lyrics - හද සාගරේ ගීතයේ පද පෙළ

Hada Sagare Song Lyrics - හද සාගරේ ගීතයේ පද පෙළ
Song Title : Hada Sagare (හද සාගරේ)
ගායනය : රෝයි පීරිස්
සංගීතය : රූකාන්ත ගුණතිලක
පද : රූකාන්ත ගුණතිලක


හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
මත ඈ හදේ
හසරැල් නගා සුසුමන් මකා
සිටිතැයි සිතා හද සාගරේ

සිටිනා විලාසේ ඈ අඳුරේ
දකිනා විලාසේ මද්දහනේ //
කඳුලැල් පිරීලා නෙතුකැන් ගිලී
ඈ ආවේ

හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ

ජීවිත කාලය දුක් සමුදා පිරිලා ඉතිරී
ආදර ලෝකය කැබලි කැඩී විසිරී
ඈ අතගත් දින ඈ තනි වූ දින තව මතකයි

හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
මත ඈ හදේ
හසරැල් නගා සුසුමන් මකා
සිටිතැයි සිතා හද සාගරේ
හද සාගරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Sagare Song Lyrics - හද සාගරේ ගීතයේ පද පෙළ Hada Sagare Song Lyrics - හද සාගරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2022 Rating: 5

0 comments:

Post a Comment