Sigiri Ladakage Mal Wattiya La Song Lyrics - සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා ගීතයේ පද පෙළ

Sigiri Ladakage Mal Wattiya La Song Lyrics - සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා ගීතයේ පද පෙළ
Song Title : Sigiri Ladakage Mal Wattiya La (සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා)
ගායනය : ලතා වල්පොල
පද රචනය : ගරු මර්සිලින් ජයකොඩි පියනම
තනුව : සුනිල් සාන්ත
සංගීතය : බී.එස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියෙනි.


සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා
පොඩි පුත නළවන්නා
දොයි දොයි නැළවෙන්නේ
බයි බයි නැළවෙන්නේ

සිරිපාදෙට යන සමනොළ තටු මත
මගෙ පුත නළවන්නා
දොයි දොයි නැළවෙන්නේ
බයි බයි නැළවෙන්නේ

සඳරැස් එළියේ නැහැවෙන පියුමක
රුවමින් නළවන්නා
දොයි දොයි නැළවෙන්නේ
බයි බයි නැළවෙන්නේ

මී පැණි වදයක මී පැණි යහනෙක
රන් පුත නළවන්නා
දොයි දොයි නැළවෙන්නේ
බයි බයි නැළවෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigiri Ladakage Mal Wattiya La Song Lyrics - සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා ගීතයේ පද පෙළ Sigiri Ladakage Mal Wattiya La Song Lyrics - සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2022 Rating: 5

0 comments:

Post a Comment