Mame Ape Kalu Mame Song Lyrics - මාමේ අපෙ කළු මාමේ ගීතයේ පද පෙළ

Mame Ape Kalu Mame Song Lyrics - මාමේ අපෙ කළු මාමේ ගීතයේ පද පෙළ
Song Title : Mame Ape Kalu Mame (මාමේ අපෙ කළු මාමේ)
ගායනය : ඇනස්ලි මාලෙවන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ //

බුලත් කොරටුවේ වැට දැන් දිරාලා
බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා //

එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා
එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ //

මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ //

මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ
පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ //

එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා
නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවනේ //

මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mame Ape Kalu Mame Song Lyrics - මාමේ අපෙ කළු මාමේ ගීතයේ පද පෙළ Mame Ape Kalu Mame Song Lyrics - මාමේ අපෙ කළු මාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2022 Rating: 5

0 comments:

Post a Comment