Hina Aharana Sadawathi Song Lyrics - හීන ඇහැරන සඳවතී ගීතයේ පද පෙළ

Hina Aharana Sadawathi Song Lyrics - හීන ඇහැරන සඳවතී ගීතයේ පද පෙළ
Song Title : Hina Aharana Sadawathi (හීන ඇහැරන සඳවතී)
Artist : Eranga Madushanka
Music : Milan Chaminda
Lyrics : Eranga MadushankaArtist - Eranga Madushanka
Music : Milan Chaminda
Lyrics : Eranga Madushanka

📲Dialog : 87565984
📲Mobitel : 74740295
📲Hutch : 369276439
📲Airtel : 8880086450


පැරණි මතකය අලුත් කර කර
හීන ඇහැරන සඳවතී
යන්න ආසයි ඇවිද නුඹ හා
ගියපු තැන් වල පෙර අපි
රාමුවක සිර වෙලා උන්නට
අලුත් අන්දරයක එතී (වෙලී)
දෙනෙත් පියවී යන්න කලියෙන්
වරක් මුණගැහුණොත් ඇති

නුබට තුරුළුව උන්නු කාලේ
දැණුනු උණුහුම මතක පාරයි
කැක්කුමක් නැති උනත් මං ගැන
හොයන්නේ මං තවම ඒකයි
හොයන්නේ මං තවම ඒකයි

වහින වැස්සට තෙමුණු තරමක්
අනන්තයි තනි මාවතේ
එදා වාගෙම නුඹයි ඉන්නේ
අඬක් මියැදුණු මේ හිතේ
අඬක් මියැදුණු මේ හිතේ

පැරණි මතකය අලුත් කර කර
හීන ඇහැරන සඳවතී
යන්න ආසයි ඇවිද නුඹ හා
ගියපු තැන් වල පෙර අපි
රාමුවක සිර වෙලා උන්නට
අලුත් අන්දරයක එතී වෙලී
දෙනෙත් පියවී යන්න කලියෙන්
වරක් මුණගැහුණොත් ඇති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hina Aharana Sadawathi Song Lyrics - හීන ඇහැරන සඳවතී ගීතයේ පද පෙළ Hina Aharana Sadawathi Song Lyrics - හීන ඇහැරන සඳවතී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2022 Rating: 5

0 comments:

Post a Comment