Pura Hada Lesa Mama Babalanawa Song Lyrics - පුර හඳ ලෙස මම බබළනවා ගීතයේ පද පෙළ

Pura Hada Lesa Mama Babalanawa Song Lyrics - පුර හඳ ලෙස මම බබළනවා ගීතයේ පද පෙළ
Song Title : Pura Hada Lesa Mama Babalanawa (පුර හඳ ලෙස මම බබළනවා)
ගායනය : ලතා වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "Milap" චිත්‍රපටියට, ගීතා දත් ගැයූ, "Jaate Ho To Haao Par Jaaoge Kahan" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පුර හඳ ලෙස මම බබළනවා
නොබලන නෙත් දෙක මැලවෙනවා //

ලෝකේ මේ නේක දේ සෝබාලංකාරයි
එහි අධිපති තැන ස්ත්‍රීගෙ රූපෙයි //

මේ නොබලන්නෙ අද
මේ නොතකන්නෙ අද
මේ ගරහන්නෙ අද
පූරුවෙ කරුමෙ තමා

පුර හඳ ලෙස මම බබළනවා
නොබලන නෙත් දෙක මැලවෙනවා
ආ...
පුර හඳ ලෙස මම බබළනවා
නොබලන නෙත් දෙක මැලවෙනවා

ගෙදරක ඇතිවෙන තපසෙක් වාගෙයි
සීලය නැතුවම දෙව් ලෝ ඉගිල්ලෙයි //

ඇයි බොරු ධර්ම කෑලී
ඔය ගජ බින්න හෑලී
මේ අපරාදෙ වේළී
පූරුවෙ කරුමෙ තමා

පුර හඳ ලෙස මම බබළනවා
නොබලන නෙත් දෙක මැලවෙනවා
ආ...
පුර හඳ ලෙස මම බබළනවා
නොබලන නෙත් දෙක මැලවෙනවා

තරුණියො බෝ වසයි පිරිමි හපා කයි
පැත්තවත් නොබලන්නෙ කවුදෝ කියාලයි //

ඇයි බොරු ධර්ම කෑලී
ඔය ගජ බින්න හෑලී
මේ අපරාදෙ වේළී
පූරුවෙ කරුමෙ තමා

පුර හඳ ලෙස මම බබළනවා
නොබලන නෙත් දෙක මැලවෙනවා
ආ...
පුර හඳ ලෙස මම බබළනවා
නොබලන නෙත් දෙක මැලවෙනවා

හින්දි ගීතය

jaate ho to jaao par jaaoge kahaan
baabu ji tum aisaa dil paaoge kahaan
jaate ho to jaao par jaaoge kahaan
baabu ji tum aisaa dil paaoge kahaan

aaye hai dur se milne hazur se
hamko sazaa na do ji dil ke qasur se
aaye hai dur se milne hazur se
hamko sazaa na do ji dil ke qasur se
aadhi hai raat abhi
baaki hai baat abhi
chhodo na saath abhi
baabu ji jaate ho kahaan
jaate ho to jaao par jaaoge kahaan
baabu ji tum aisaa dil paaoge kahaan
jaate ho to jaao par jaaoge kahaan
baabu ji tum aisaa dil paaoge kahaan

dil tum pe vaar ke duniyaa ko haar ke
baithe hai der se ji raste me pyaar ke
dil tum pe vaar ke duniyaa ko haar ke
baithe hai der se ji raste me pyaar ke
thodi si chaah de do
sine me raah de do
dil ko panaah de do
baabu ji jaate ho kahaan
jaate ho to jaao par jaaoge kahaan
baabu ji tum aisaa dil paaoge kahaan
jaate ho to jaao par jaaoge kahaan
baabu ji tum aisaa dil paaoge kahaan

( जाते हो तो जाओ पर जाओगे कहाँ
बाबू जी तुम ऐसा दिल पाओगे कहाँ ) -२

( आये हैं दूर से मिलने हज़ूर से
हमको सज़ा न दो जी दिल के क़सूर से ) -२
आधी है रात अभी
बाकी है बात अभी
छोड़ो न साथ अभी
बाबू जी जाते हो कहाँ

जाते हो तो जाओ पर जाओगे कहाँ
बाबू जी तुम ऐसा दिल पाओगे कहाँ

( दिल तुम पे वार के दुनिया को हार के
बैठे हैं देर से जी रस्ते में प्यार के ) -२
थोड़ी सी चाह दे दो
सीने में राह दे दो
दिल को पनाह दे दो
बाबू जी जाते हो कहाँ

जाते हो तो जाओ पर जाओगे कहाँ
बाबू जी तुम ऐसा दिल पाओगे कहाँ

( मिलने की आस है जलवों की प्यास है
सब है तुम्हारे लिये जो दिल के पास है ) -२
यूँ न निहाल करो
दिल न बेहाल करो
कुछ तो ख़याल करो
बाबू जी जाते हो कहाँ

जाते हो तो जाओ पर जाओगे कहाँ
बाबू जी तुम ऐसा दिल पाओगे कहाँ
हाँ
जाते हो तो जाओ पर जाओगे कहाँ

बाबू जी तुम ऐसा दिल पाओगे कहाँ

Song : Jaate ho to jaao par jaaoge kahaan
Singer : Geeta Dutt
Lyricist : Sahir Ludhianvi
Composer : N. Dutta
Movie : Milaap (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pura Hada Lesa Mama Babalanawa Song Lyrics - පුර හඳ ලෙස මම බබළනවා ගීතයේ පද පෙළ Pura Hada Lesa Mama Babalanawa Song Lyrics - පුර හඳ ලෙස මම බබළනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment