Ayi Ayi Ayi Lowa Peralenawa Song Lyrics - ආයි ආයි ආයි ලොව පෙරළෙනවා ගීතයේ පද පෙළ

Ayi Ayi Ayi Lowa Peralenawa Song Lyrics - ආයි ආයි ආයි ලොව පෙරළෙනවා ගීතයේ පද පෙළ
Song Title : Ayi Ayi Ayi Lowa Peralenawa (ආයි ආයි ආයි ලොව පෙරළෙනවා)
ගායනය : ලතා වල්පොල
පද : ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියේ ගීයකි.තනුව උපුටා ගැනීමකි.


ආයි .....
ආයි .....
ආයි .....

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ //

මංගල ලෝකේ සුන්දරතාවේ සැප විඳ සැනසෙමු රම්‍ය ප්‍රේමයේ //

සැමදා නොතිබෙයි යෞවන කාලේ
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

ආයි .....
ආයි .....
ආයි .....

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

අම සැප නොලබා ඉඳ ළතවෙන්නේ ඇයි මේ ප්‍රේමෙට බියවන්නේ //

සැමදා නොතිබෙයි යෞවන කාලේ
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

ආයි .....
ආයි .....
ආයි .....

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

එහෙනම් මේ මම ලස්සණ නැද්දෝ කවුද මගෙ පෙම් ලොව රඟ දෙන්නේ //

නාඹර වයසේ රස වේ ප්‍රේමේ
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

ආයි .....
ආයි .....
ආයි .....

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා
ලෝකේ මැවුවේ ප්‍රේමෙ පාලා ප්‍රීති වෙන්ට නේ

ආයි .....
ආයි .....
ආ....යි .....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayi Ayi Ayi Lowa Peralenawa Song Lyrics - ආයි ආයි ආයි ලොව පෙරළෙනවා ගීතයේ පද පෙළ Ayi Ayi Ayi Lowa Peralenawa Song Lyrics - ආයි ආයි ආයි ලොව පෙරළෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment