Payana Sanda Se Morayi Ale Song Lyrics - පායන සඳ සේ මෝරයි ආලෙ ගීතයේ පද පෙළ

Payana Sanda Se Morayi Ale Song Lyrics - පායන සඳ සේ මෝරයි ආලෙ ගීතයේ පද පෙළ

Payana Sanda Se Morayi Ale Song Lyrics - පායන සඳ සේ මෝරයි ආලෙ ගීතයේ පද පෙළ
Song Title : Payana Sanda Se Morayi Ale (පායන සඳ සේ මෝරයි ආලෙ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
පද : පියසේන කොස්තා
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.1953 වසරේ භාරතයේ තිරගතවූ "Jhamela" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Dekho Ji Dekho" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පායන සඳ සේ
මෝරයි ආලෙ
දිවා රෑ දෙවේලේ

දිවා රෑ දෙවේලේ 
නැළවේ විනෝදේ
ගයා ප්‍රේම ගීතා
ඔබේ මේ අසෝකා
පායන සඳ සේ
මෝරයි ආලෙ දිවා රෑ දෙවේලේ

එන්කෝ ප්‍රියාවී මා 
මිහිරී ශ්‍රියාවී
කියා ගීත මිහිරේ
ප්‍රේමී අසෝකා මාගේ 
ජීවන ප්‍රේමේ 
දිණූ හද මාගේ
ඔබයි ප්‍රේම ලෝකේ
මගේ ප්‍රේම රාණී 
ප්‍රේම විමානේ
නැළවෙමු ප්‍රියේ

පායන සඳ සේ මෝරයි ආලෙ
දිවා රෑ දෙවේලේ

දිවා රෑ දෙවේලේ
නැළවේ විනෝදේ
ගයා ප්‍රේම ගීතා
ඔබේ මේ අසෝකා
පායන සඳ සේ
මෝරයි ආලෙ දිවා රෑ දෙවේලේ

ආදර නදියක 
පෙම් රැලි නැඟ ඒ
මේ සන්ධ්‍යා කාලේ

කෝකිල නාදේ මාගේ
පුබුදාවි හර්දේ
මගේ ප්‍රේම හර්දේ
මගේ පෙම් රජින්දා 
ඔබයි මාගෙ රාජා
මමයි ප්‍රේම රාණී 
මේ ප්‍රේම රාජ්ජේ

පායන සඳ සේ 
මෝරයි ආලේ
දිවා රෑ දෙවේලේ //

දිවා රෑ දෙවේලේ 
නැළවේ විනෝදේ
ගයා ප්‍රේම ගීතා
ඔබේ මේ අසෝකා

පායන සඳ සේ
මෝරයි ආලෙ දිවා රෑ දෙවේලේ //

හින්දි ගීතය

Dekho ji dekho mera dil leke
Daga nahi dena
Dekho ji dekho mera dil leke
Daga nahi dena
Daga nahi dena daga nahi dena
Daga nahi dena daga nahi dena
Dekho ji dekho mera dil leke
Daga nahi dena

Tode jo dil to aise batiya na kehna
Piya chup rahena
Tode jo dil to aise batiya na kehna
Piya chup rahena
Sari umar mujhe tere sang rahena
Tere sang rahena sukh dukh sahena
Dekho ji dekho mera dil leke
Daga nahi dena
Dekho ji dekho mera dil leke
Daga nahi dena

Tod ke jode toh aankh meri royegi
Seedhi na soyegi
Tod ke jode toh aankh meri royegi
Seedhi na soyegi
Jaan meri roye roye
Bejaan hoyegi bejaan hoyegi
Sab kuch khoyegi
O sanam mere balam
Bujha nahi dena

Dekho ji dekho mera dil leke
Daga nahi dena
Dekho ji dekho mera dil leke
Daga nahi dena
Daga nahi dena daga nahi dena
Daga nahi dena daga nahi dena
Dekho ji dekho mera dil leke
Daga nahi dena.

देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना
दगा नहीं देना दग़ा नहीं देना
दगा नहीं देना दग़ा नहीं देना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना

तोड़े जो दिल तो ऐसे बतिया न कहना
पिया चुप रहना
तोड़े जो दिल तो ऐसे बतिया न कहना
पिया चुप रहना
सारी उम्र मुझे तेरे संग रहना
तेरे संग रहना सुख दुःख सहना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना

तोड़ के जोड़े तोह आँख मेरी रोयेगी
सीढ़ी न सोयेगी
तोड़ के जोड़े तोह आँख मेरी रोयेगी
सीढ़ी न सोयेगी
जान मेरी रोये रोये
बेजान होयेगी बेजां होयेगी
सब कुछ खोयेगी
ओ सनम मेरे बालम
बुझा नहीं देना

देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना
दगा नहीं देना दग़ा नहीं देना
दगा नहीं देना दग़ा नहीं देना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना.

Song : Dekho ji dekho
Singer : Lata Mangeshkar
Lyricist : Rajendra Krishan
Composer : C. Ramchandra
Movie : Jhamela (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Payana Sanda Se Morayi Ale Song Lyrics - පායන සඳ සේ මෝරයි ආලෙ ගීතයේ පද පෙළ Payana Sanda Se Morayi Ale Song Lyrics - පායන සඳ සේ මෝරයි ආලෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2022 Rating: 5

0 comments:

Post a Comment