Katharagame Dewige Bime Song Lyrics - කතරගමේ දෙවිගෙ බිමේ ගීතයේ පද පෙළ

Katharagame Dewige Bime Song Lyrics - කතරගමේ දෙවිගෙ බිමේ ගීතයේ පද පෙළ
Song Title : Katharagame Dewige Bime (කතරගමේ දෙවිගෙ බිමේ)
ගායනය : සත්‍යවතී සමග ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ගුලාම් මොහොමඩ්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.1953 වසරේ භාරතයේ තරගතවූ "Gauhar" චිත්‍රපටියට, ශම්ෂාඩ් බෙගම් ගායනා කළ, "Chhama Chhamaa Chhama Thumak Thumak" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


තම් තනෙනම් තනෙන තනෙන ////

කතරගමේ දෙවිගෙ බිමේ රුහුණු ජනපදේ
හෝ... මැණික් ගඟේ සුනිල් ජලේ පිසින සුළඟ මේ
සිසිලයි හමන සුළඟ මේ හෝ...
තම් තනෙනම් තනෙන තනෙන ////

හෝ...ඕ...ඕ...ඕ... ඕ...ඕ... ඕ...
මුහුණු සයකි අත් දොළසකි
මයුරා පිට වාහනේ //

රුහුණු රටේ පිහිටි කන්ද
කදිර දේව රාජනේ //

කතරගමේ දෙවිගෙ බිමේ රුහුණු ජනපදේ
හෝ... මැණික් ගඟේ සුනිල් ජලේ පිසින සුළඟ මේ
සිසිලයි හමන සුළඟ මේ හෝ...
තම් තනෙනම් තනෙන තනෙන ////

හෝ...ඕ...ඕ...ඕ... ඕ...ඕ... ඕ...
වයන පදට පාද තියා
මිණි කිංකිණි නද පරදා//

බැතින නොහිම් දමන රැඟුම්
දකින රිසින් පැමිණි වනේ//

බුදු සරණයි දෙවි පිහිටයි
සැමට ඒක වගේ 
හෝ... 
මැණික් ගඟේ සුනිල් ජලේ පිසින සුළඟ මේ
සිසිලයි හමන සුළඟ මේ හෝ
තම් තනෙනම් තනෙන තනෙන ////

කතරගමේ දෙවිගෙ බිමේ රුහුණු ජනපදේ
හෝ... මැණික් ගඟේ සුනිල් ජලේ පිසින සුළඟ මේ
සිසිලයි හමන සුළඟ මේ හෝ...
තම් තනෙනම් තනෙන තනෙන
තම් තනෙනම් තනෙන තනෙන
තම් තනෙනම් තනෙන තනෙන
තම් තනෙනම් තනෙන තනෙන
තම් තනෙනම් තනෙන තනෙන
තම් තනෙනම් තනෙන තනෙන

හින්දි ගීය

chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak

saawan mein yaad teri aaye jab piya
ho dekho ji
kaali ghata baras baras jaaye
ho jiya taras taras jaaye
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak

ho ho ho ho
ho ho ho
pi pi papiha boley
dil ko main thhaam loon ji
dil ko main thhaam loon
jab dil ko thhes lagey
saajan ka naam loon ji
saajan ka naam loon
kismat ne le ke khushi aaj gham diya
ho dekho ji kaali ghata baras baras jaaye
ho jiya taras taras jaye
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak

o o o o
o o o
barkha ka roop liye barse jawaaniyaan ji
barse jawaaniyaan
aati hai yaad mujhe bhooli kahaaniyaan ji
bhooli kahaaniyaan
gaata hai dard bhare geet ab jiya
ho dekho ji kaali ghata baras baras jaaye
ho jiya taras taras jaaye
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak

saawan mein yaad teri aaye jab piya
ho dekho ji kaali ghata baras baras jaaye
ho jiya taras taras jaaye
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak
chham chhama chham thumak thumak

Song : chham chhama chham thumak thumak
Singer : Shamshad Begam
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammad
Movie : Gauhar (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Katharagame Dewige Bime Song Lyrics - කතරගමේ දෙවිගෙ බිමේ ගීතයේ පද පෙළ Katharagame Dewige Bime Song Lyrics - කතරගමේ දෙවිගෙ බිමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2022 Rating: 5

0 comments:

Post a Comment