Pabasara Ran Pabalu Song Lyrics - පබසර රන් පබලු ගීතයේ පද පෙළ

Pabasara Ran Pabalu Song Lyrics - පබසර රන් පබලු ගීතයේ පද පෙළ
Song Title : Pabasara Ran Pabalu (පබසර රන් පබලු)
ගායනය : මර්වින් පෙරේරා


පබසර රන් පබළු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ

ගඟ බැස ඒ
සයුර බලා
හිරු හිනහේ
නෙලුම නෙලා
නෙත සිත හා
එකතු වෙලා
ඔබ දැකුමෙන්
උමතු වෙලා

පබසර රන් පබලු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ

කළුවර රෑ
රළු අහසේ
තරු වැල හා
අඩ සඳ සේ
නොපිරුණු මේ
හිතට මගේ
ඔබ ගෙන එයි
සතුට අගේ

පබසර රන් පබලු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pabasara Ran Pabalu Song Lyrics - පබසර රන් පබලු ගීතයේ පද පෙළ Pabasara Ran Pabalu Song Lyrics - පබසර රන් පබලු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2022 Rating: 5

0 comments:

Post a Comment