Obe Adare Song Lyrics - ඔබේ ආදරේ ගීතයේ පද පෙළ

Obe Adare Song Lyrics - ඔබේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Obe Adare (ඔබේ ආදරේ)
ගායනය : මර්වින් පෙරේරා


ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ
ඔබේ ආදරේ දෙවන පෑ තිස් රජ දවසේ
ශිලා ලිපියක් වාගේ ‍
ශිලා ලිපියක් වගේ

අවු වැසි වතුරින් පිඩිත වී
බිඳී තැනින් තැන අකුරු මැකී

අව් වැසි වතුරින් පිඩිත වී
බිඳී තැනින් තැන අකුරු මැකී
කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ

මහ වන වදුලේ අසරණ වී
සියවස් ගණනක් නටඹුන් වී

මහ වන වදුලේ අසරණ වී
සියවස් ගණනක් නටඹුන් වී

ඉස්පිලි පාපිලි නෑ බෙදුණු වදන් වැකි නෑ
ඉස්පිලි පාපිලි නෑ බෙදුණු වදන් වැකි නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Adare Song Lyrics - ඔබේ ආදරේ ගීතයේ පද පෙළ Obe Adare Song Lyrics - ඔබේ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2022 Rating: 5

0 comments:

Post a Comment