Ninde Ninde Sanasenna Suwe Sapa Ninde Song Lyrics - නින්දේ නින්දේ සැනසෙන්න සුවේ සැප නින්දේ ගීතයේ පද පෙළ

Ninde Ninde Sanasenna Suwe Sapa Ninde Song Lyrics - නින්දේ නින්දේ සැනසෙන්න සුවේ සැප නින්දේ ගීතයේ පද පෙළ
Song Title : Ninde Ninde Sanasenna Suwe Sapa Ninde (නින්දේ නින්දේ සැනසෙන්න සුවේ සැප නින්දේ)
ගායනය : ලතා වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : හින්දි ගීයකින්
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුන්දර බිරිඳ" චිත්‍රපටියේ ගීයකි.1958 දී තිරගතවූ "Parvarish" චිත්‍රපටියට, ආශා බෝස්ලේ ගායනා කළ "Jhoomien Re Jhoomien Re" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ම් ම් ම්..... ම් ම් ම්.....
ම්ම්ම්ම්..... ම්ම්ම්ම්.....

නින්දේ
නින්දේ
ඕ සැනසෙන්න සුවේ සැප නින්දේ //

හෝ.... ඕ ඕ....
ඈත නැඟීලා
පායන චන්ද්‍රා
වාගේ මූණ දිලේවී
හෝ ඔඔ ඕ.....
සිහින ලොවේ මේ
සෑම විනෝදේ
ජීවිතයේහි සදා දේ //

නින්දේ
නින්දේ
ඕ සැනසෙන්න සුවේ සැප නින්දේ

හෝ.... ඕ ඕ....
මවගෙ තුරැල්ලේ
සැනසි නිදැල්ලේ
නිදන කුරුලු කැදැල්ලේ
හෝ ඔඔ ඕ.....
මිහිර උදාවේ
හර්දෙ පිනායේ
දහම ලෙසේම සොබාවේ //

නින්දේ
නින්දේ
ඕ මගෙ පුංචි සුදා සැප නින්දේ

හෝ.... ඕ ඕ....
නෑ දුක තේරී
ඝෝර භවේහී
ජීවෙ සැපත ලොබා වී
හෝ ඔඔ ඕ.....
මව් නැති සෝකේ
නොදැන විනෝදේ
නිදියන වසු පැටියා සේ //

නින්දේ
නින්දේ
ඕ මගෙ පුංචි සුදා සැප නින්දේ

ම් ම් ම්..... ම් ම් ම්.....
ම්ම්ම්ම්..... ම්ම්ම්ම්.....

ම් ම් ම්..... ම් ම් ම්.....
ම්ම්ම්ම්..... ම්ම්ම්ම්.....

හින්දි ගීයේ පද

Mm mm mm mm.....
 Jhoome re jhoome re ho o o o meri god mein taare jhoome //

 O o o... ek toh heera ek hai moti laage surat pyaari
 O o o... aaj khile hai phul khushi ke (god bhari hai hamaari //)
 Jhoome re jhoome re ho o o o mere raajdulhaare jhoome
 Jhoome re jhoome re ho o o o meri god mein taare jhoome

 O o o...

 Aa aa aa... meri umar bhi laage lalan ko dukhade paas na aaye
 O o o chaand aur suraj se badhkar yeh (jag mein naam kamaaye //)
 Jhoome re jhoome re ho o o mere ghar ke ujaare jhoome
 Jhoome re jhoome re ho o o o meri god mein taare jhoome

 Aa aa aa... aayi milan ki bhor suhaani gaaye mamata lori
 O o o bachpan khele aaye jawaani (laaye dulhaniya gori //)
 Jhoome re jhoome re o o o dekho laal hamaare jhoome
 Jhoome re jhoome re ho o o o meri god mein taare jhoome
 Hmm hmm hmm mm mmm....

Singer : Asha Bhosle
Lyricist : Hasrat Jaipuri
Music & Composed By : Dattaram Wadkar
Movie : Parvarish (1958)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ninde Ninde Sanasenna Suwe Sapa Ninde Song Lyrics - නින්දේ නින්දේ සැනසෙන්න සුවේ සැප නින්දේ ගීතයේ පද පෙළ Ninde Ninde Sanasenna Suwe Sapa Ninde Song Lyrics - නින්දේ නින්දේ සැනසෙන්න සුවේ සැප නින්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 20, 2022 Rating: 5

0 comments:

Post a Comment