Adare Mage Ma Dama Yanne Song Lyrics - ආදරේ මාගේ මා දමා යන්නේ ගීතයේ පද පෙළ

Adare Mage Ma Dama Yanne Song Lyrics - ආදරේ මාගේ මා දමා යන්නේ ගීතයේ පද පෙළ
Song Title : Adare Mage Ma Dama Yanne (ආදරේ මාගේ මා දමා යන්නේ)
ගායනය : ලතා වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : හින්දි හෝ ද්‍රවිඪ ගීයකිනි.
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුන්දර බිරිඳ" චිත්‍රපටියේ ගීයකි.


ආදරේ මාගේ
මා දමා යන්නේ
කොහෙදෝ මේ
කොහෙදෝ මේ //

නිවසේ පහනේ
නෑ ආලෝකේ
ඔබ දැන් ගියෝතින් දමා මෙහි මා
ඔබ දැන් ගියෝතින් දමා //

ආ....

සඳ නැති අහසේ
විල මැද අඳුරේ //
කුමුදුනි වාගේ
තනිකරදා

ආදරේ මාගේ
මා දමා යන්නේ
කොහෙදෝ මේ
කොහෙදෝ මේ

පතිනිය හමුවේ
නැති සැප මිහිරේ
දෙව් ලෝකයේහී පවා නොලැබේ
දෙව් ලෝකයේහී පවා ///

ආ....

ඇයි රැවටෙන්නේ
මට දුක දෙන්නේ //
කොහොමද ඉන්නේ
සැනසීලා

ආදරේ මාගේ
මා දමා යන්නේ
කොහෙදෝ මේ
කොහෙදෝ මේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Mage Ma Dama Yanne Song Lyrics - ආදරේ මාගේ මා දමා යන්නේ ගීතයේ පද පෙළ Adare Mage Ma Dama Yanne Song Lyrics - ආදරේ මාගේ මා දමා යන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 20, 2022 Rating: 5

0 comments:

Post a Comment