Natamu Neda Song Lyrics - නටමු නේද ගීතයේ පද පෙළ

Natamu Neda Song Lyrics - නටමු නේද ගීතයේ පද පෙළ
Song Title : Natamu Neda (නටමු නේද)
Artist : Tashni Perera
Lyrics : Denzil Nugegoda
Music Producer : Ashen Chakrawarthi
Video Director : Sandesh Bandara
Production: #EvokeMusic

Dial Now..." #NatamuNeda " song as your RingIN Tone..
☎Dialog : 8710898001 / 8710898002 / 8710898003
☎Mobitel : 74745201 / 74745202 / 74745203
☎Hutch : 369416525 / 369416523 / 369416524
☎Airtel : 8880108986 / 8880108984 / 8880108985


න... න... නන නන නටමු නේද
න...න...නන නන

න... න... නන නන නටමු නේද
න...න...නන නන

ඒ සනසාලා රසේ ගේන රෑ
සිත රිදවාලා නෑ හද හඩවාලා නෑ
එතකොට හද සොල්ලම් සෙනේ පාන මා
රජ වීලා ඔබ හා එක් වීලා සනසා

හද සලා පිනවනා
සැරසිලා ආව හින්දා
හිනාව දෑස පුරෝලා
නෙතු මතේ සවනතේ
ගීතයෙන් රස පෙලා

අඟර දඟර දාන මුකුලු
සොඳුරු කෙල්ල මන්
කඳුලු පිසදමනා
හිනා මල්ල මන්
හිතට හදට සින්දු කියන
ටෂ්නි (ᴛᴀsʜɴɪ) කෙල්ල මන්
නැලවි නැලවි සින්දු එක්ක
න න න න නටමු නේද

න... න... නන නන නටමු නේද
න...න...නන නන

න... න... නන නන නටමු නේද
න...න...නන නන

දොන්ත බබක්කට දෙන්න හිතක් නැත
සාර විටක් කට වට
මාල හතක් මැද දීග ගියෙත් නැත
මාස ගනන් පිට රට
නාස තවත් රස වාසි ගොඩක් මැද
ශීලෙ කඩන් හදවත
මන් ආවෙ සොයන් නුඹ සින්දු ගොඩක් මැද
මාව අරන් යනවද

හද සලා පිනවනා 
සැරසිලා ආව හින්දා
හිනාව දෑස පුරෝලා
නෙතු මතේ සවතේ
ගීතයෙන් රස පෙලා

අඟර දඟර දාන මුකුලු
සොඳුරු කෙල්ල මන්
කඳුලු පිසදමනා
හිනා මල්ල මන්
හිතට හදට සින්දු කියන
ටෂ්නි (ᴛᴀsʜɴɪ) කෙල්ල මන්
නැලවි නැලවි සින්දු එක්ක
න න න න නටමු නේද

න... න... නන නන නටමු නේද
න...න...නන නන

න... න... නන නන නටමු නේද
න...න...නන නන

ඒ සනසාලා රසේ ගේන රෑ
සිත රිදවාලා නෑ හද හඩවාලා නෑ
එතකොට හද සොල්ලම් සෙනේ පාන මා
රජ වීලා ඔබ හා එක් වීලා සනසා

හද සලා පිනවනා 
සැරසිලා ආව හින්දා
හිනාව දෑස පුරෝලා
නෙතු මතේ සවතේ
ගීතයෙන් රස පෙලා

අඟර දඟර දාන මුකුලු
සොඳුරු කෙල්ල මන්
කඳුලු පිසදමනා
හිනා මල්ල මන්
හිතට හදට සින්දු කියන
ටෂ්නි (ᴛᴀsʜɴɪ) කෙල්ල මන්
නැලවි නැලවි සින්දු එක්ක
න න න න නටමු නේද

න... න... නන නන නටමු නේද
න...න...නන නන

න... න... නන නන නටමු නේද
න...න...නන නන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Natamu Neda Song Lyrics - නටමු නේද ගීතයේ පද පෙළ Natamu Neda Song Lyrics - නටමු නේද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2022 Rating: 5

0 comments:

Post a Comment