Dedena Perada Song Lyrics - දෙදෙනා පෙරදා ගීතයේ පද පෙළ

Dedena Perada Song Lyrics - දෙදෙනා පෙරදා ගීතයේ පද පෙළ
Song Title : Dedena Perada (දෙදෙනා පෙරදා)
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනා

දිගු කාලයක් ගෙවී ගියේ
එක මොහොතක් ලෙසින්නේ ළඳේ
ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස
ආයෙත් ගෙනල්ලා තියේ
අද මේ කියූ දේ ඊයේ වුණා නම්
අද ඊයේ වේවී ළඳේ

දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනා

ඔබ ආදරෙන් සිනාසුනත්
අද අලුතින් උපන් මේ ලොවේ
විස ගෑවුනත් මධු පානයක් ලෙස
ඈ මා ළඟින් මිහිරියේ
අසනු සමා වී ආයේ පමාවී
කිසිදාක නොයෙනූ ළඳේ

දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dedena Perada Song Lyrics - දෙදෙනා පෙරදා ගීතයේ පද පෙළ Dedena Perada Song Lyrics - දෙදෙනා පෙරදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment