Aala Adawwa Song Lyrics - ආල අඩව්ව ගීතයේ පද පෙළ

Aala Adawwa Song Lyrics - ආල අඩව්ව ගීතයේ පද පෙළ
Song Title : Aala Adawwa (ආල අඩව්ව)
Artist : Isuru Withanage
Music : Isuru Withanage
Lyrics : Rajitha Rajapakshe
Mix and Master : Isuru Withanage @ iPRODUCTIONS
Director : Mohamed Fayad
D.O.P : Srinika Liyange
Editor and VFX : Mohamed Fayad
Colorist : Ananda Bandara


යක් බෙර නාදෙට තාන සොයා රඟනා
තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා
ආල අඩව්වට විලක්කු හිත දැවුනා

මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා 
ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සාර සදිසි නුබේ රාග නොවන සිත 
මේඝ ගර්ජනා හීන නොවන කල 
සීල බිඳින හද ප්‍රේම සොයන දින

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා 
ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
සංසාරේ නොයෙනා මතක නුබේ
ගම්බාරේ සරනා එකම තැනේ

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා 
ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aala Adawwa Song Lyrics - ආල අඩව්ව ගීතයේ පද පෙළ Aala Adawwa Song Lyrics - ආල අඩව්ව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2022 Rating: 5

0 comments:

Post a Comment