Mege Namali Badi Adare Song Lyrics - මගෙ නාමලී බැඳි ආදරේ ගීතයේ පද පෙළ

Mege Namali Badi Adare Song Lyrics - මගෙ නාමලී බැඳි ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Mege Namali Badi Adare (මගෙ නාමලී බැඳි ආදරේ)
ගායනය : හරුන් ලන්ත්‍රා
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "ආකාශ් දීප්" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "මුජෙ දාර්ද් එ දිල්කා පට්නා" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. හින්දි ගීයේ වීඩියෝව 1973 "ගොපලු හඬ" චිත්‍රපටිය සඳහා නිර්මානය විය.


මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ග‍ඟේ

රස පෙම් හැඟුම් මා ළඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා
මනමාලියේ

මගෙ නාමලී
බැඳි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

බටලී හඬේ රාවේ මගේ
ඉන් ආදරේ රස පිටවුණා
අනුරාගියේ හද නලවනා
ඒ ගී හඩේ ඔබ සැඟවුණා

මගෙ නාමලී
බැඳි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mege Namali Badi Adare Song Lyrics - මගෙ නාමලී බැඳි ආදරේ ගීතයේ පද පෙළ Mege Namali Badi Adare Song Lyrics - මගෙ නාමලී බැඳි ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2022 Rating: 5

0 comments:

Post a Comment