Adare Sagare Ral Nagi Song Lyrics - ආදරේ සාගරේ රැල් නගී ගීතයේ පද පෙළ

Adare Sagare Ral Nagi Song Lyrics - ආදරේ සාගරේ රැල් නගී ගීතයේ පද පෙළ
Song Title : Adare Sagare Ral Nagi (ආදරේ සාගරේ රැල් නගී)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : කතෘත්වය තහවුරු කර ගත නොහේ.
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.1953 දී  භාරතයේ තිරගතවූ "Shagufa" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Ye Hawa Ye Samaa Chandni Hai Jawaan" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආදරේ සාගරේ රැල් නගී හෝ ගගා
කියා ප්‍රේමේ සැපේ රැලි වෙරළේ හැපේ //

මගේ ප්‍රේමේ පුදා මගේ ප්‍රාණේ පුදා
එමී පසුපස්සේ හැමතිස්සේ මාගේ සුදා //

රජ දරුවන් පවා රජ පදවි දමා
රාජ දරුවන් පවා රාජ පදවි දමා
ගියේ ප්‍රේමේ නිසා මඟ බැසලා එදා //

ආදරේ සාගරේ රැල් නගී හෝ ගගා
කියා ප්‍රේමේ සැපේ රැලි වෙරළේ හැපේ //

පිදූ ආලය පණ වාගේ රකිමී ප්‍රියේ
ආඅඅ ආ... අඅ ආ.... අඅ ආ.... අඅ ආ....
පිදූ ආලය පණ වාගේ රකිමී ප්‍රියේ

ප්‍රේම චන්ද්‍රා මගේ
ප්‍රේම අඹරේ නැඟේ //
මතු ජාතී පවා ඔබ මාගේ තමා //
කියා ප්‍රේමේ සැපේ රැලි වෙරළේ හැපී //
ආදරේ සාගරේ රැල් නගී හෝ ගගා
කියා ප්‍රේමේ සැපේ රැලි වෙරළේ හැපේ //

ප්‍රේම රාජාණනී බොන්න ප්‍රේමේ පැණී
ඇයිද සැඟවෙන්නේ මා දා පෙම් ලෝකේ තනී

ප්‍රේම රාජාණනී බොන්න ප්‍රේමේ පැණී
ඇයිද සැඟවෙන්නේ මා දා පෙම් ලෝකේ තනී
ප්‍රේම ලෝකේ සැපේ දිව්‍ය ලෝකේ සැපේ //
ප්‍රේම පූජාසනේ දිවිය පුදමූ අපේ
ආදරේ සාගරේ රැල් නගී හෝ ගගා
කියා ප්‍රේමේ සැපේ රැලි වෙරළේ හැපේ //
ආදරේ

හින්දි ගීය

Ye hawa ye shama chandani hai jawa
Tumhe layi meri fariyad yaha
Tumhe layi meri fariyad yaha

Mere darde jigar hai ye tera asar
Bad muddat ke unse mili hai najar
Mere darde jigar hai ye tera asar
Bad muddat ke unse mili hai nazar
Mere dil se utha aaho ka dhua
Mere dil se utha aaho ka dhua
Tumhe layi meri fariyad yaha
Tumhe layi meri fariyad yaha
Ye hawa ye shama chandani hai jawa
Tumhe layi meri fariyad yaha
Tumhe layi meri fariyad yaha

Tere aane se dil ki kali khil gayi
Tere aane se dil ki kali khil gayi
Zindagi ki kasam jindagi mil gayi
Zindagi ki kasam jindagi mil gayi
Hai nayi ye jami hai naya aasma
Hai nayi ye jami hai naya aasma
Tumhe layi meri fariyad yaha
Tumhe layi meri fariyad yaha
Ye hawa ye shama chandani hai jawa
Tumhe layi meri fariyad yaha
Tumhe layi meri fariyad yaha

Tum na aate agar mere ache sanam
Ruth jate jamane ki mahfil se hum
Tum na aate agar mere ache sanam
Ruth jate jamane ki mahfil se hum
Dhundte tum agar milta na nisha
Dhundte tum agar milta na nisha
Tumhe layi meri fariyad yaha
Tumhe layi meri fariyad yaha
Ye hawa ye shama chandani hai jawa
Tumhe layi meri fariyad yaha
Tumhe layi meri fariyad yaha.

ये हवा ये शमा चाँदनी है जवा
तुम्हे लायी मेरी फ़रियाद यहाँ
तुम्हे लायी मेरी फ़रियाद यहाँ

मेरे दर्दे जिगर है ये तेरा असर
बाद मुद्दत के उनसे मिली है नजर
मेरे दर्दे जिगर है ये तेरा असर
बाद मुद्दत के उनसे मिली है नज़र
मेरे दिल से उठा ाहो का धुआँ
मेरे दिल से उठा ाहो का धुआँ
तुम्हे लायी मेरी फ़रियाद यहाँ
तुम्हे लायी मेरी फ़रियाद यहाँ
ये हवा ये शमा चाँदनी है जवा
तुम्हे लायी मेरी फ़रियाद यहाँ
तुम्हे लायी मेरी फ़रियाद यहाँ

तेरे आने से दिल की कली खिल गयी
तेरे आने से दिल की कली खिल गयी
ज़िन्दगी की कसम जिंदगी मिल गयी
ज़िन्दगी की कसम जिंदगी मिल गयी
है नयी ये जमी है नया आसमां
है नयी ये जमी है नया आसमां
तुम्हे लायी मेरी फ़रियाद यहाँ
तुम्हे लायी मेरी फ़रियाद यहाँ
ये हवा ये शमा चाँदनी है जवा
तुम्हे लायी मेरी फ़रियाद यहाँ
तुम्हे लायी मेरी फ़रियाद यहाँ

तुम न आते अगर मेरे अचे सनम
रूठ जाते ज़माने की महफ़िल से हम
तुम न आते अगर मेरे अचे सनम
रूठ जाते ज़माने की महफ़िल से हम
ढूँढ़ते तुम अगर मिलता न निशा
ढूँढ़ते तुम अगर मिलता न निशा
तुम्हे लायी मेरी फ़रियाद यहाँ
तुम्हे लायी मेरी फ़रियाद यहाँ
ये हवा ये शमा चाँदनी है जवा
तुम्हे लायी मेरी फ़रियाद यहाँ
तुम्हे लायी मेरी फ़रियाद यहाँ.

Song : Ye Hawa Ye Samaa Chandni Hai Jawaan
Singer : Lata Mangeshkar
Lyricist : Rajendra Krishan
Compocer : C. Ramchandra
Movie : Shagufa (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Sagare Ral Nagi Song Lyrics - ආදරේ සාගරේ රැල් නගී ගීතයේ පද පෙළ Adare Sagare Ral Nagi Song Lyrics - ආදරේ සාගරේ රැල් නගී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2022 Rating: 5

0 comments:

Post a Comment