Hoda Kale Yali Awe Song Lyrics - හොඳ කාලේ යළි ආවේ ගීතයේ පද පෙළ

Hoda Kale Yali Awe Song Lyrics - හොඳ කාලේ යළි ආවේ ගීතයේ පද පෙළ
Song Title : Hoda Kale Yali Awe (හොඳ කාලේ යළි ආවේ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
1957 දී තිරගත වූ “සිරි‍යලතා” චිත්‍රපටියෙන්


ආඅආ... ආ.. අඅ ආ ආ.... අඅ ආ ආ....
ඕ.. ඕඕ.. ඔඕඕඕ... ඕ ඕ ඕ.....

හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ //

පායාලා
ආව දා
චන්ද්‍රයා ආකාසයේ //
කුමුදිනී
වාගෙ මා
නැළවෙමී පෙම් යානයේ
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ //

මා පියා
රවටලා
ලබනෙමී ඒ බූදලේ //
සෑමදා
සැනසෙමී
මා සුදා හා ලෝ තලේ
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ //

දේ සදා
සම්පතා
ජීවනේහී නෑ සැකා //
ඒ නිසා
මා මෙසේ
ගයනෙමී පෙම් ගීතිකා
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hoda Kale Yali Awe Song Lyrics - හොඳ කාලේ යළි ආවේ ගීතයේ පද පෙළ Hoda Kale Yali Awe Song Lyrics - හොඳ කාලේ යළි ආවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment