Adariye Ruchirananiye Karoke Song - ආදරියේ රුචිරාණනියේ කැරොකේ ගීතය

Video Source - https://www.facebook.com/sinhalakarokesongs/videos/692240361470254/
Adariye Ruchirananiye Song Lyrics - ආදරියේ රුචිරාණනියේ ගීතයේ පද පෙළ
Song Title : Adariye Ruchirananiye (ආදරියේ රුචිරාණනියේ)
ගායනය : මොහිදීන් බෙග්
ගී පද : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය : සජාඩ් හුසේන්


ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ

ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ

මගෙ ආදරියේ සුව නින්දේ
රස සිහින වැලේ එතිලා
හමනා සුළඟද මේ එන්නේ
කවදද ඇයගේ මුව කමලේ
ඔද වැඩෙන සිනා රසයේ
ගිලිලා යලි මා සැනසෙන්නේ

ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ

මා හා ඇයි මේ සතුරු වැල මැද
කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ
නෑ නෑ ළත වෙන්නේ
බල පා තෙද පා දැඩි එඩි පා
මේ යදම් කඩා පුපුරා යන සේ
කකියා යයි රුහිරේ

ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adariye Ruchirananiye Karoke Song - ආදරියේ රුචිරාණනියේ කැරොකේ ගීතය Adariye Ruchirananiye Karoke Song - ආදරියේ රුචිරාණනියේ කැරොකේ ගීතය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2022 Rating: 5

0 comments:

Post a Comment