Hip Hop Bayila Raga Song Lyrics - හිප් හොප් බයිලා රාග ගීතයේ පද පෙළ

Hip Hop Bayila Raga Song Lyrics - Hip Hop බයිලා රාග ගීතයේ පද පෙළ
Song Title : Hip Hop Bayila Raga (Hip Hop බයිලා රාග)
Artists : Raween Kanishka, Sithara Madushani, Poorna Sachintha, Nisal Sathsara, Isindi Amarasinghe, Sashrika Semini, Wenusara Vindana 
Music : Chathurangana De Silva
Lyrics : Shehan Galahitiyawa
Teledrama : Deweni Inima Teledrama Song දෙරණ TV


සති අන්තෙට ට්‍රිපක් දාන
ඩෙනිමට ආල වඩන
සිම්පල් ලයිෆ්(Life) ගෙවන
ෆ්රෙන්ඩ්ෂිප්(Friendship) එක දෝරෙ ගලන
හිප්හොප් බයිලා රාග
මියුසික්(Music) රහට විඳිනවා

සති අන්තෙට ට්‍රිපක් දාන
ඩෙනිමට ආල වඩන
සිම්පල් ලයිෆ්(Life) ගෙවන
ෆ්රෙන්ඩ්ෂිප්(Friendship) එක දෝරෙ ගලන
හිප්හොප් බයිලා රාග
මියුසික්(Music) රහට විඳිනවා

පියාඹා... බිඟුන් විලසා
නටාලා තුටින් ගයලා
තිතටම
මල්සර හීය විදින්නා

විකට් ගියත් කඩලා අපි සැපේ ඉදින්නෝ
ටිකට් නැතත් අපටා ආදරේ කරන්නෝ
රොකට් ගියත් හඳටා පාඩුවේ සිටින්නෝ
පොකට් එකත් හිඳිලා ජිවිතේ විඳින්නෝ

යන යන තැන සෙල්ෆි ගහන
ෆැන්ටසි හීන මවන
නිව් ට්‍රෙන්ඩ් එකට කැපෙන
හිතුමතයට ෆැෂන්ස් කරන
ටික්ටොක් තාල රූප
ටිප්ටොප් එකට කරනවා

යන යන තැන සෙල්ෆි ගහන
ෆැන්ටසි හීන මවන
නිව් ට්‍රෙන්ඩ් එකට කැපෙන
හිතුමතයට ෆැෂන්ස් කරන
ටික්ටොක් තාල රූප
ටිප්ටොප් එකට කරනවා

පියාඹා... බිඟුන් විලසා
නටාලා තුටින් ගයලා
තිතටම
මල්සර හීය විදින්නා

අර
විකට් ගියත් කඩලා අපි සැපේ ඉදින්නෝ
ටිකට් නැතත් අපටා ආදරේ කරන්නෝ
රොකට් ගියත් හඳටා පාඩුවේ සිටින්නෝ
පොකට් එකත් හිඳිලා ජිවිතේ විඳින්නෝ

අර
විකට් ගියත් කඩලා අපි සැපේ ඉදින්නෝ
ටිකට් නැතත් අපටා ආදරේ කරන්නෝ
රොකට් ගියත් හඳටා පාඩුවේ සිටින්නෝ
පොකට් එකත් හිඳිලා ජිවිතේ විඳින්නෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hip Hop Bayila Raga Song Lyrics - හිප් හොප් බයිලා රාග ගීතයේ පද පෙළ Hip Hop Bayila Raga Song Lyrics - හිප් හොප් බයිලා රාග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2022 Rating: 5

0 comments:

Post a Comment