Selawena Manasa Song Lyrics - සෙලවෙන මනස ගීතයේ පද පෙළ

Selawena Manasa Song Lyrics - සෙලවෙන මනස ගීතයේ පද පෙළ
Song Title : Selawena Manasa (සෙලවෙන මනස)
Artist : Spade Squad
Rap & Song Lyrics : Harshana K Perera
Director : Kasun Madushanka
Music : Ashen Chakrawarthi
Mixed & Mastered : Viranja Dayawansha
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Special Thanks : Kelum Dissanayake, Dilan Madushanka
Cast : Sapna Padukka, Harsha Prabath, Sehan Dhananjaya, Sachira Kevin, Uvindu Gunarathna, Shane Senanayaka, Abhishek Pramuditha, Chenuk Shelo

Dial Now... "Selawena Manasa" song as your RingIn Tone..
☎Dialog: 8710925321
☎Mobitel: 74745295
☎Hutch/Etisalat: 369284085
☎Airtel: 8880109916


සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්
සුදු මුව කමලෙ ලෙලෙන කිකිනි සලලා කෙල්ලෙ නටාපන්
ඔපමට්ටම් කරගත්තම මැණිකක් වගෙලු වටින්නේ
හිත ඇත්තම් පත කුඩාද කෙල්ලෙ මන් නුභව බදින්නේ
ඔපමට්ටම් කරගත්තම මැණිකක් වගෙලු වටින්නේ
හිත ඇත්තම් පත කුඩාද කෙල්ලෙ මන් නුභව බදින්නේ

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්

හැඩ බලන්නකො ඔයා සද වගේ ආකහේ
ඔය දෙතොල රෝස මලේ පැහැය හාදුවත් සැපා
කාරිය කෙරෙනතුරු නොවේ ආලේ
මනාලිය කරගන්නකල් බෑ ආශාවේ
රගන්න එන්න නිහඩ මායාවේ
තියමු අඩිය එකම ආයාසේ

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්

ගිනි සිලුව වගේ බදේ
විහිදෙන රැස් අගේ නගේ
පුලුං කොට්ටෙ වගේ උකුල
මුල්ලක හැන්ගුනත් සැපේ
නලියනවා මගේ ඇගේ තෘප්තිමත් පෙමක රගේ
අසමාන හිතේ ඇදුන මනමාල රුව ඔබේ

කන්ද කපා එන සඳ වගේ ඔබ
ලන්ද දිගේ එන කොට
මම මැස්සා වගේ ඔය හොස්ස ලගින් ඇවිත් ඉන්නම් ඔබේ තුරුලෙම
මගෙ සඳගනාවිය ඊට එහා ගිය
වංගුවක් වගෙමයි හැඩ
මම ආසම කාරිය රෑට නිදාගෙන උදේ පාන්දර වැඩ

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්
ඔපමට්ටම් කරගත්තම මැණිකක් වගෙලු වටින්නේ
හිත ඇත්තම් පතකුඩාද කෙල්ලෙ මන් නුභව බදින්නේ
ඔපමට්ටම් කරගත්තම මැණිකක් වගෙලු වටින්නේ
හිත ඇත්තම් පත කුඩාද කෙල්ලෙ මන් නුභව බදින්නේ

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Selawena Manasa Song Lyrics - සෙලවෙන මනස ගීතයේ පද පෙළ Selawena Manasa Song Lyrics - සෙලවෙන මනස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2022 Rating: 5

0 comments:

Post a Comment