Hima Renu Vatena Sithale Song Lyrics - හිම ‍රේණු වැටෙනා සීතලේ ගීතයේ පද පෙළ

Hima Renu Vatena Sithale Song Lyrics - හිම ‍රේණු වැටෙනා සීතලේ ගීතයේ පද පෙළ
Song Title : Hima Renu Vatena Sithale (හිම ‍රේණු වැටෙනා සීතලේ)
ගයනය : ග්‍රේෂන් ආනන්ද සමග ලතා වල්පොල
පද රචනය : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව හා සංගීතය : සරත් දසනායක
"ආත්මා" චිත්‍රපටියෙන්


හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළ‍ඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ

රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්ඳු මාළිගේ
රතු රෝස යහනා සෑ‍දුවේ
මට නේද මගෙ මල් සරෝ

මධු පානයක් සේ වෑහිලා
යනවා ද දෙතොලේ ගෑවිලා

මනමාලයන්ගේ චේතනා
නොකියා ද පාලා සිනා

හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළ‍ඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ

රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්ඳු මාළිගේ
රතු රෝස යහනා සෑ‍දුවේ
මට නේද මගෙ මල් සරෝ

මුතු මාලයක් සේ යාවුණේ
අපි ආත්ම ගණනේ පෑ‍ සෙනේ

මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා

රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්ඳු මාළිගේ
රතු රෝස යහනා සෑ‍දුවේ
මට නේද මගෙ මල් සරෝ

හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළ‍ඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hima Renu Vatena Sithale Song Lyrics - හිම ‍රේණු වැටෙනා සීතලේ ගීතයේ පද පෙළ Hima Renu Vatena Sithale Song Lyrics - හිම ‍රේණු වැටෙනා සීතලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2022 Rating: 5

0 comments:

Post a Comment