Gi Kiyanna Gi Kiyanna Song Lyrics - ගී කියන්න ගී කියන්න ගීතයේ පද පෙළ

Gi Kiyanna Gi Kiyanna Song Lyrics - ගී කියන්න ගී කියන්න ගීතයේ පද පෙළ
Song Title : Gi Kiyanna Gi Kiyanna (ගී කියන්න ගී කියන්න)
ගායනය : ලතා වල්පොල
පද : ඩී.ටී. ප්‍රනාන්දු
තනුව : හන්ස්රාජ් බේල්
සංගීතය : එස්. දක්ෂිණමූර්ති.
1954 දී තිරගතවූ "රදළ පි‍ළිරුව" චිත්‍රපටියේ ගීයකි.1952 දී භාරතයේ තිරගතවූ "Jaggu" චිත්‍රපටියට මධුබාලා ජාවරී ගායනා කළ "O chunnu o munnu" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා
කවුරුද එන්නේ ප්‍රීතිවෙන්න මේ බලන්න මා දිහා //

මා හා නැළවී
සන්තොසිනේ

එන්නකො තරුණා මහතුනේ
එන්නකො තරුණා මහතුන් //
කුමටද ලැජ්ජා වීලා ඉන්නේ
අද සැප හෙට නෑ හමුවන්නේ
අද සැප හෙට නෑ හමුවන්නේ

ගී කියන්න
හෝ ගී කියන්න
ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා
කවුරුද එන්නේ ප්‍රීතිවෙන්න මේ බලන්න මා දිහා

රූපටෙ රැවටී වනෙ අඟනුන් හට ආශා වෙන්නේ ඇයිද අනේ
ආශා වෙන්නේ ඇයිද අනේ
ඔබ හැම දෙනාම සතුටු කරන්නට
මා මෙහි නිතරම ඉන්නවනේ
මා මෙහි නිතරම ඉන්නවනේ

ගී කියන්න
හෝ ගී කියන්න
ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා
කවුරුද එන්නේ ප්‍රීතිවෙන්න මේ බලන්න මා දිහා

හොඳහැටි කාලා බීලා නටලා මැරුණත් සැපතයි මේ ලෝකේ
මේ ලෝකේ
මේ ලෝකේ
හොඳහැටි කාලා බීලා නටලා මැරුණත් සැපතයි මේ ලෝකේ
මැරුණත් සැපතයි මේ ලෝකේ

ගී කියන්න
හෝ ගී කියන්න
ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා
කවුරුද එන්නේ ප්‍රීතිවෙන්න මේ බලන්න මා දිහා

ලෝකය රඟහළකී එහි ඉන්නා අපි නොවැ රඟදෙන නළුවෝ
ඒ ගැන නොසිතා දුක් විඳිනා අය සේරම මේ ලෝකේ පිස්සෝ
සේරම මේ ලෝකේ පිස්සෝ

ගී කියන්න
හෝ ගී කියන්න
ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා
කවුරුද එන්නේ ප්‍රීතිවෙන්න මේ බලන්න මා දිහා 

හින්දි ගීය

O chunnu o munnu
O tunnu tal re
Aaj meri gudiya chali
Hai sasural re
O chunnu o munnu
O tunnu tal re
Aaj meri gudiya chali
Hai sasural re

Baza baze band baze
Aur baze shanai re
Aur baze shanai
Pandit bole jantar mantar
Paisa mange nayi re
Paisa mange nayi re
O chunnu o munnu
O chunnu o munnu
O tunnu tal re
Aaj meri gudiya chali
Hai sasural re

Gude ki ama ji se
Gudiya ka bapu bola
Kya bola yeh bola
Paidal na jaaye meri banno
Lao udan khatola re
Lao udan khatola re
O chunnu o munnu
O chunnu o munnu
O tunnu tal re
Aaj meri gudiya chali
Hai sasural re

Kam karegi na kaz karegi
Raz karegi rani re
Raz karegi rani
Yeh palang par soyi rahegi
Gudva bharega pani re
Gudva bharega pani re
O chunnu o munnu
O chunnu o munnu
O tunnu tal re
Aaj meri gudiya chali
Hai sasural re.

ो चुन्नू ो मुन्नु
ो टुन्नू ताल रे
आज मेरी गुड़िया चली
है ससुराल रे
ो चुन्नू ो मुन्नु
ो टुन्नू ताल रे
आज मेरी गुड़िया चली
है ससुराल रे

बाजा बाजे बंद बजे
और बज़े शनैः रे
और बज़े शनि
पंडित बोले जंतर मंतर
पैसा मांगे नयी रे
पैसा मांगे नयी रे
ो चुन्नू ो मुन्नु
ो चुन्नू ो मुन्नु
ो टुन्नू ताल रे
आज मेरी गुड़िया चली
है ससुराल रे

गूदे की अम्मा जी से
गुड़िया का बापू बोलै
क्या बोलै यह बोलै
पैदल न जाए मेरी बन्नो
लाओ उड़न खटोला रे
लाओ उड़न खटोला रे
ो चुन्नू ो मुन्नु
ो चुन्नू ो मुन्नु
ो टुन्नू ताल रे
आज मेरी गुड़िया चली
है ससुराल रे

काम करेगी न काज़ करेगी
राज करेगी रानी रे
राज करेगी रानी
यह पलंग पर सोई रहेगी
गुडवा भरेगा पानी रे
गुडवा भरेगा पानी रे
ो चुन्नू ो मुन्नु
ो चुन्नू ो मुन्नु
ो टुन्नू ताल रे
आज मेरी गुड़िया चली
है ससुराल रे.

Song : O chunnu o munnu
Singer : Madhubala Zaveri
Lyricist : Bharat Vyas
Composer : Hansraj Behl
Movie : Jaggu (1952)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gi Kiyanna Gi Kiyanna Song Lyrics - ගී කියන්න ගී කියන්න ගීතයේ පද පෙළ Gi Kiyanna Gi Kiyanna Song Lyrics - ගී කියන්න ගී කියන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2022 Rating: 5

0 comments:

Post a Comment